1. amjad18

    මුස්ලිම් මිනිස්සු එලුවො හදන්නෙ ඇයි?

    ඉස්සර එහෙම හැදුවා. දැන් ගම්වල ෆාම් දාගෙන ඉන්නේ. බොහෝ අයගේ ඒවා ගම ඇතුලේ කැරකෙනවා. කුකුළු වගේ බෙහෙත් ගහලා හදන ඒවා නෙවෙයිනේ. ස්වාභාවික මස් හා මස් එච්චර ප්‍රසිද්ධ නැහැනේ. හරක් එළු ඉක්මනට විකුණගන්න පුළුවන්.
  2. amjad18

    අඩුවොන්ට wedding වලට invite කරාම.. 🥴

    ඩෝප් වුනා හෝ නොවුනා හෝ වියලි කලාපේ ෆැෂන් එක තමයි ඒක. වෙන්ඩ පොෂ්
  3. amjad18

    මුස්ලිම් මිනිස්සු එලුවො හදන්නෙ ඇයි?

    මස්වලට, කිරිවලට සහ වත්කමක් විදියට. හරක්වලට වඩා වැඩේ ලාබයි. එළු ජෝඩුවක වටිනාකම 80000ක් විතර වෙනවා. පැටැවු දාලා ඩබල් ත්‍රිබල් වුනාම වත්මකත් වැඩි වෙනවා ඉක්මනින් ම. උබලගේ පොලි ලාභයට වඩා මේකේ income එක වැඩි. හරක්ඇති කරන්න පුළුවන් නම් තවත් ගොඩ. කොහේද ඉතින් හින්දු සිවුරු ගණයෝ නිසා ඒකත් හබක්.
  4. amjad18

    හෙලකුරු වලට හැමනෙයි ☠️💮

    Gboard සහ swiftkey තියෙද්දි තාම අඩු කුලේ එවුන් ඉන්නවාද? මේකත් delete වෙන්න පුළුවන් ------ Post added on 1780278753
  5. amjad18

    Commercial Bank PayPal intergrated

    bump මම හිතුවේ උබ sms එකෙන් බැරිද කියලා අහයි කියලා ------ Post added on 1779848105
  6. amjad18

    Car parking for long term

    bump
  7. amjad18

    SLT හොර කරනවද ?

    ළඟදි chrome එකෙනුත් බර ගානක් download වෙන්න ගත්තා කියලා නිව්ස් එකක් ගියේ. අනිවා වින්ඩෝස් එකේ මොනාහරි බර ගානක් ඩවුන්ලෝඩ් වෙනවා ඇති.
  8. amjad18

    Loku hack ekak yanawa

    somthing else එකත් මේකටත් වඩා කෙලවෙලා තිබ්බොත් තමයි තියෙන්නේ
  9. amjad18

    දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?

    ප්‍රශ්නයම ඔක්කෝම වගේ පරණම සාමාජිකයන් තමයි, හැබැයි අලුත් account වලින් ඉන්නේ. එළකිරි එකට දැන් අලුත් අය එන්නෙම නැහැ.
  10. amjad18

    @Eclipse IPTV service එක

    Arch
  11. amjad18

    @Eclipse IPTV service එක

    PC එකෙන් බලන්නයි ඕන. Linux තියෙන්නේත ඒකයි web-app එකක්ම Try කලේ
  12. amjad18

    @Eclipse IPTV service එක

    ඉහත සඳහන් webapp එක

    No contents