1. amjad18

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ටුම්ප් :- උබ කව්ද දෝ හෝර්මුස් එක වහන්න. මංම වහන්නම්
  2. amjad18

    බදුල්ලට ඇන්ජියොග්‍රෑම් යන්ත්‍රයක් ❤️

    2024 අයවැයෙන් වෙන් කරපු සල්ලිවලට මොකද වුනේ බං දැන් 2026
  3. amjad18

    Bulb

    branded එකක් දාපන් දාන තැන අනුව chatgptට කියලා බලලා K value එකත් බලපං
  4. amjad18

    SLT fibre Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

    මමත් මාරුවෙන්න හිතුවේ එහෙනම් එක්කෝ ඕන්නෑ
  5. amjad18

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරානය හෝර්මුස් ගාස්තු වශයෙන් $96B ක් වාර්ෂික ආදායම් ලබා ගැනීමට අපේක්ෂිතයි. ලංකාවේ සමස්ත ණයවත් එච්චර නැහැ. බොහෝ විට ඕමානය සමග බෙදා ගනි.
  6. amjad18

    PVT LTD Business Registration තනියම නම් හදන්න යන්න එපා..

    partnership වගේ නම් PVT Ltd හොඳයි. තනියෙන් නම් තනි පුද්ගල
  7. amjad18

    MADHURA English-Sinhala Dictionary

    සුචරිත් ගම්ලත්ගේ ඩික්ෂණරිය නොමිලේ මධුර එකෙන් පබ්ලිෂ් කරන්න පුළුවන් කිව්ව ගමන්, සන්නා කිව්වේ ඒකට වෙනම බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා කියලා 🤣
  8. amjad18

    SLT fibre Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

    slt fiber unlimited කිව්වට unlimited නෙවෙයිද? තාමත් මේ කේස් එක තියෙනවාද?
  9. amjad18

    ඇයි රජයට බැරි ලොකු අයි ටී ෆර්ම් එකකට ඉන්වෙස්ට් කරලා පිටරටට අපෙන් සර්විස් එක දෙන්න

    ලංකාවේ රජය කලොත් අන්තිමට වෙන්නේ බදු මුදල් වලින් පාඩු වලබ අයිටි කොම්පැණිය නඩත්තු වෙන එකයි
  10. amjad18

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    පයිලට්ව බේරගන්නවත් ඉඩ දෙන්නෑනේ
  11. amjad18

    දැන් දබදිව ගිහින් එන්න කීයක් වගේ යනවද දෙන්නෙක්ට?

    බෝට්ටුවෙන් ගිහින් ඉතිරි ටික කෝච්චියෙන් පලයන්. නවතින්න හොඳ ratings තියෙන තැන්වලින් බුක් කරගන්න. ඉන්දියාව වටේම යන්න පුළුවන් අඩු වියදමකින්. උන්ගේ කෑම තුන්වේළටම බත් කන අයට දිරවන්නෑ. ඒ නිසා කෑම පරිස්සමින් chat gpt එකෙන් itinary එක හදාගන්න
  12. amjad18

    ඉරාන කාරයෝ F15E එකක් බිම දාලා. එක පයිලට් කෙනෙක් බේරගෙන. Weapons officer තාම හොයාගෙන නෑලු.

    ඔන්න තව එකක් මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක් ------ Post added on 1775260104
  13. amjad18

    Xiaomi 4K TV offer

    2 Years(s) Manufacturer Warranty තමයි උන් දෙන්නේ. අඩුම අවුරුදු 3ක්වත්
  14. amjad18

    MADHURA English-Sinhala Dictionary

    ඒ දවස්වල නම් පාවිච්චි කරා. මූ පොඩ්ඩක් වත් කාලයත් එක්ක දියුණු කලේ නැහැ. මහින්ද වගේ ක්‍රින්ජ් වුනා දැන් අලුත් ජෙන් එකේ අය ට්‍රොල් කරනවා

    No contents