හ්ම්ම්..ලස්සනයි..ඊටත් හරි ලයාන්විතයි.. ඇත්ත අපිට වෙලාවකට තරහ ගියාම තාත්තත් එක්ක රන්ඩු වෙනව..කියවගෙන යනව..ඒත් තාත්තට තියෙන ගෞරවය අඩු වෙන්නෙ නෑ කවරදාකවත්.. අපිට මේ ලෝකෙ දකින්න වාසනාව දුන්නට..දිරිය දුන්නට..රැකවරනය දුන්නට ඒ ණය ගෙවන්න අපිට මේ ආත්මෙදි බැහැ....පින් දෙනව සහ ඒගොල්ලො ඔත්පල වුනාම...