1. sudunone

    2050---------

    :D ඕක අහල බය වෙලා සමහරු- මොකද, ආතර් සී ක්ලාක්ගෙ අනාවැකි බොහොමයක් හරි ගිය නිසා.
  2. sudunone

    මිහින්තලා මහා සෑයට හානි වෙලා

    හරිම කණගාටුදායක සිදුවීමක්. මේ වගේ පුරාවිද්‍යා ස්ථානවල නඩත්තු වැඩ ඒ ඒ විහාරවලට කරගන්න දෙන්නෙත් නැහැ පුරාවස්තු විනාශ වෙයි කියන බය නිසා. නමුත් නිසි බලධාරින් වෙලාවට කළ යුතු දෙය නොකළ නිසා මේ විපත වෙලා තියෙන්නෙ.
  3. sudunone

    Try To Be Vegetarian...!

    සත්ව හිංසාවට වක්‍රව හෝ උදව් දෙන එකෙන් වළකින්න පුලුවන්නම් ඉතා හොඳයි. මස් මාංශ කෑමෙන් අපි සත්ව ඝාතනයට රුකුල් දෙනවා. මොන ක්‍රමයෙන් මැරුවත් වේදනාවෙන් තොරව මැරෙනවයයි කීම විහිලුවක්- කපාගෙන බලන්න බෙල්ල ටිකක්- රිදෙන්නෙ නැද්ද කියල. අනික කිසිම සතෙක් කැමැත්තෙන් තමන්ගෙ පණ දෙන්නෙ නෑ- දෙවියන්ට පූජා...
  4. sudunone

    ධාතු විස්තරය

    හැබැයි ඉතින් ඔය ඉහත සඳහන් විස්තරය මිනිසුන්ගෙ ශ්‍රද්ධාව වැඩි කරන්න පසු කාලීනව ගොතපු විස්තර වර්ණනයක් වෙන්නත් හොඳටම ඉඩ තියෙනවා.
  5. sudunone

    ධාතු විස්තරය

    ධාතු අන්තර්ධානය අධිගම – ප්‍රතිපත්ති – පර්යාප්ති – ලිංග අතුරුදහන් වූ කල්හි එකල මිනිසුන්ගේ ශ්‍රද්ධා බුද්ධිය මදවීම නිසා පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනකට වඩිති. කල්යත්ම හැම තැන්හි ම සත්කාර සම්මාන නොවේ. එකල ලක්දිව සෑම සර්වඥ ධාතුන් වහන්සේලා...
  6. sudunone

    ධාතු විස්තරය

    කියවලා බලන්න ශාසනාන්තර්ධානය. මේ බුදු සසුන අතුරුදහන් වීමේ අන්තිම පියවර ධාතූ අන්තර්ධානයයි.
  7. sudunone

    සැඟවුණු අමුත්තා...

    ආපෝ.....
  8. sudunone

    පද පේලි .....

    මා බාල කාලේ අම්මාගෙ උකුළේ නැළවූණු තාලේ මට තාම සිහි වේ
  9. sudunone

    ධාතු විස්තරය

    ඔයා quote කරල තිබුණු කොටස- මේ ධාතු කොටස් තියන තුරු ලෝකය මොන ජගතටවත් විනාශකරන්න බෑ.... මේ කතාව කොතනකින් ගත්තද කියල මම දන්නෙ නෑ. නමුත් මා දන්නා තරමින් එහි සත්‍යතාවයක් නැහැ. භක්තිය වැඩි කෙනෙක් අන්ධ වෙලා කිව්වොත් මිස.
  10. sudunone

    ධාතු විස්තරය

    ඔව්, හුඟ දවසකින්. :D
  11. sudunone

    ධාතු විස්තරය

    පඩි ඕනෙ; අතුරු දීමනා ඕනෙ; අමතර දීමනා ඕනෙ; අති කාල ඕනෙ; දුෂ්කර දීමනා ඕනෙ; ප්‍රසාද දීමනා ඕනෙ; නිවාඩු ඕනෙ; ඇහැක්ද?:rofl:
  12. sudunone

    ධාතු විස්තරය

    නලාට කියන එකනම් මට පේන හැටියට ප්‍රින්ටිං මිස්ටේක් එකක්. එය ලලාට ධාතුව විය යුතුයි- එක තැනක හරියට ඒ වචනෙ තිබුණා. ලලාට කියන්නෙ නළලට- නළල් අස්ථිය.
  13. sudunone

    ධාතු විස්තරය

    බොහොම පින් නගා මේ විස්තරයට. මේ ලංකාව පින් බිමක්. අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්‍රීවය කියන්නෙ බෙල්ලටනෙ. ස්වරාලය වැනි පටක දිගු කාලයක් පවතින්නෙ නෑ ජීවිතය නැති වුණාට පසු සාමාන්‍යයෙන්. මොකද, ඒවායෙ පැවතීමට අවශ්‍ය සංඝටක නැති නිසා. නමුත් අස්ථි වර්ග ඉතිරි වෙනවා, ඒවා සාපේක්ෂව ඉතා දැඩි...
  14. sudunone

    බොදුනුවන්ට සතුටු පුවතක් !

    බොහොම ස්තුතියි. ඔය බෙන්තර පැත්තෙ තියෙන ධාතුන් වහන්සෙ බලන්න මම ගිහින් තියෙනවා. ඒ හාමුදුරුවොනම් කිව්වෙ ඒ සර්වඥ ධාතූන් වහන්සෙ කියල- දන්ත ධාතු හෝ කාශ්‍යප හිමියන්ගෙ කියල නොවෙයි; මම කියන්නෙ තවත් තැනක් ද දන්නෙ නෑ. (පන්සලේ නම මතක නෑ) සඟ වෙද පරම්පරාවක පන්සලක්; ධාතුන් වහන්සෙ වැඩ ඉන්න කරඬුවෙ මැණික් එහෙම...
  15. sudunone

    ළඟ නොව දුර බලන්න

    බොහොම වටිනා ලිපියක්. ස්තුතියි Jamison. අෂ්ට ලෝක ධර්ම- දුක සැප යස අයස ලාභ අලාභ නින්දා ප්‍රශංසා; ඒවට මුහුණ නොදෙන කෙනෙක් නෑ. අද මමත් මගෙ යාලුවෙකුත් ඔය හා සම්බන්ධ මාතෘකාවක් ඔස්සේ කතා කළා; බාහිර දේ සමග ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ නැතිව ඉන්න හිත හදා ගන්න ඕනෙ, අමාරුවෙන් හරි. එතනයි සදාතනික සතුට තියෙන්නෙ.
  16. sudunone

    Prophet Muhammad and child marriages

    And I'm still waiting for an answer as to what a woman gets in Islamic heaven.
  17. sudunone

    Prophet Muhammad and child marriages

    The woman in the story apparently believed in Islam and Allah's apostle, right? And this rule is still there in Islamic countries and we hear of news about women who committed adultery, so don't keep unnecessarily high hopes. Yeah, I know simply because of the religion parents let their...
  18. sudunone

    BAN gazaly !!

    මම කුනුහරප කියපු තැනක් පෙන්නන්න. මම කොහෙවත් එහෙම කියල නෑ. කාවවත් බලෙන් ආගමට ගන්න කියලත් නෑ. අපි එයාලට බුදුදහම පිළිගන්වන්න ගියෙත් නෑ. ඔයාම කියල තියෙන විදිහට වැරදි මත නිවැරදි කළා මිස. නෑ මම ක්‍රිස්තියානි අය එක්ක රන්ඩු වෙන කාලෙ හිටියෙ නෑ. රන්ඩු වෙලා තියෙන්නෙ මූලධර්මවාදීන් එක්ක නේද? නිකම්...
  19. sudunone

    BAN gazaly !!

    මටත් මධ්‍යස්ත මතධාරියෙක් දීල තිබුණා රතු කොටුවක්. ඒක සමාජවාදී පාට නේද?:rofl:

    No contents