මචන් Nikon එකකට යනවනම් inbuilt focus motor තියන body එකක් ගනින්මොකද Nikon වල lens D , Lens G කියලා 2 Types ටියනවා .G Lenss වල Lenss එක අතුලෙ focus motor ටියනවා.එ ගනන් ගොඩක්.Lenss D වල Lenss අතුලෙ focus motor නෑ එවා G වලට වඩා ලබයි එවා Use කරන්න පුලුවන් inbuilt focus motor ටියන body වල...