මේකෙත් ඇති CSE එකෙ ගනුදෙනු කරන අය
සරලවම කිව්වොත් මම මේ සම්බන්දව ඒ තරම් දන්නේ නෑ
A/l econ වල කියල දුන්න දේවල් වලින් තමා මේකට යොමු වෙන්න හිතුනේ
මුලින් පොඩි ආයෝජනයක් කරලා ඉස්සරහට යන්නයි ආසයි
මේකට සම්බන්ද වෙනවනම් ඒ කොහොමද?
හොද brokers ල කවුද?
මුලින් ආයෝජනයක් කරන නිසා ආයෝජනය කරන්න පුලුවන් අවම ගනන්...