මෙහෙමයි මචන්,ඔයා පාවිච්චි කරන units ගානෙ range එක අනුව තමා ඒක වෙන්නෙ......ඔය ඉන්නේ margin එකක නම්.....උදා:-90-95 වගේ.......,LED bulbs දැම්මම, Rs.1000 කට වඩා අඩු වෙනවා.....නමුත්,110-120 වගේ නම් ලොකු වෙනසක් වෙන්නෙ නෑ.....
http://www.elakiri.com/forum/showthread.php?t=1561430