ඔන්න මේ ඊයේ පෙරේදා ඉදලා ගොඩක් අය බ්ලොග් වලයි,හැම තැනම දාලා තියෙනවා එක වෙබ් සයිට් එකක ප්‍රොමෝෂන් කෝඩ් හරහා ගිහිං රිලෝඩ් දැම්මම ඒක දෙගුණ වෙනවා කියලා. සමහර අයට නං ඒ විදියට රිලෝඩ් කරාම දෙගුණයක් වෙලා තිබුනා. සමහර අයට නං එහෙම දෙගුණයක් වෙලා නෑ. රිෆන්ඩ් වෙලා හිටපු අයත් හිටියා. ඔය අස්සේ සමහරුන්ට බෝනස් එක...