ඔන්න මේ ඊයේ පෙරේදා ඉදලා ගොඩක් අය බ්ලොග් වලයි,හැම තැනම දාලා තියෙනවා එක වෙබ් සයිට් එකක ප්‍රොමෝෂන් කෝඩ් හරහා ගිහිං රිලෝඩ් දැම්මම ඒක දෙගුණ වෙනවා කියලා. සමහර අයට නං ඒ විදියට රිලෝඩ් කරාම දෙගුණයක් වෙලා තිබුනා. සමහර අයට නං එහෙම දෙගුණයක් වෙලා නෑ. රිෆන්ඩ් වෙලා හිටපු අයත් හිටියා. ඔය අස්සේ සමහරුන්ට බෝනස් එක කෙසේවෙතත් රිලෝඩ් කරපු ගානත් ෆෝන් එකට ඇවිල්ලා තිබුනේ නෑ.
ඇත්තම කිව්වොත් ඔය වෙබ්අඩවියෙන් ලැබෙන ඩිස්කවුන්ට් එක ඔය රිලෝඩ් කරන දිනය ඉදලා මාසයක් යනකන් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි ගමුකො රුපියල් 1000 ක් රිලෝඩ් කරා කියලා ඔය වෙබ් සයිට් එකෙන්. එතකොට 2000 ක් එනවා. හැබැයි ඒක හැම සිම් එකකටම එන්නේ නෑ. සමහර පෙර ගෙවුම් සබදතා වල විශේෂ පැකේජ ඇක්ටිව් කරගෙන ඉන්නවා නං ඕක වැඩ නෑ. (පෙර ගෙවුම් පැකේජ වලත් තියෙනවනේ මිනිත්තුවට අය කිරීම,මොබිටෙල් ස්මාර්ට් ෆයිව්, තප්පරේට අය කිරීම වගේ එව්වා.) ඉතිං ඒ නිසා රිලෝඩ් දාන්න කලින් ඒ ගැන අහන්න ඔයාගේ සිම් එක අයිති කොම්පැනියෙන්.
අනික තමයි උදාහරණයක් විදියට උඩින් ගත්තු රුපියල් 1000 ක් රිලෝඩ් කරන එක ආයේ ගමුකෝ. එකේ කියනවා වගේ රුපියල් 1000 ක් රිලෝඩ් කරාම 2000 ක් ලැබෙන අයත් ඔය මුළු මුදලම (2000) මාසයක් ඇතුලත පාවිච්චි කරන්න ඕනි. එහෙම නැතිව මාසයක් ගියාම පස්සේ අර බෝනස් මුදල නැති වෙලා, ඉතිරි වෙන්නේ අපි ඇත්තටම රිලෝඩ් කරපු ගාන විතරයි. ඒ කියන්නේ මුලින්ම කැපෙන්නේ බෝනස් එකේ ගාන නෙමෙයි. අපි රිලෝඩ් කරපු මුදල. ඒක ඉවර උනාම පස්සේ තමයි බෝනස් එක කැපෙන්නේ. හැබැයි මාසයක් ඇතුලත රිලෝඩ් කරපු ගාන ඉවර කරලා, බෝනස් එකත් පාවිච්චි කරලා ඉවර කරන්න ඕන. නැත්තන් ඉතිං ඕක වැඩක් නෑ.
කාටහරි සැක නං තමුන්ගේ සිම් එක අයිති සමාගමට කතා කරලා බලන්න.

BTW my connection is post paid