ජ්‍යෝතිෂ්‍ය මොනවගේද කියල දන්නේ ෆුරියසීරීස් හරියට ඉගෙන ගෙන අස්සක් මුල්ලක් නෑර හදාරපු කෙනෙක් විතරයි.මගේ ගුරු කර්මාර්ති පඬි තුමා මේ වෙනකොට ජ්‍යෝතිෂ්‍ය ඇස්පනාපිට සත්‍යක් වන තැනට දියුණු කරලා තියනවා.නමුත් ගුරු කුලෙන් බාහිර අයට ඒ ගැන ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. සාමාන්‍ය පොත් කියවල එකේ තියන දේ කට පාඩමින්...