මම නම් වර්තමාන ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතාට (උබට තේරෙන භාෂාවෙන් කියනවනම් මැදමුලනේ පාහරයට) ආයෙත් (දෙපාරක් දුන්න)චන්දෙ දෙන්නේ නැහැ... රනිල් වික්‍රමසිංහ මහත්තයටත් (උබට තේරෙන භාෂාවෙන් කියනවනම් පොනිල්) චන්දෙ දෙන්නේත් නැහැ... චන්ද පොලට නොගිහින් ඉන්නෙත් නැහැ... ඔන්න කෙලින්ම කිවුව...