මචන්ලා ලොකු උදව්වක් ඕනි
මේකයි වැඩේ !!!
මගේ කලින් girlfriend මන් යන්න ඉන්න institute එකට එන්න ඉන්නවා බන්.:sorry::dull:එයත් එක්ක තාමත් connections තියෙනවා .එයා කියන්නේ අපි දැක්කත් නොදැක්කා වගේ ඉමු,ඔයාට මගෙන් කරදරයක් නැ කියල.:dull::baffled:ඇත්තටම මන් ඉන්න ඕනි කොහොමද බන්? කතා නොකරද ඉන්න ඕනි ...