උදව්වක් ඕනෑ :sorry:

timb00

Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    Project එකක් කරන්න තියෙනවා යාලුවනේ.නමුත් වැඩත් එක්ක කරගන්න බැරි වෙලා තියෙන්නේ යාලුවනේ.. Telecommunication නැත්නම් Computer Networking එකක් තමා ඕනි වෙලා තියෙන්නේ. කරපු කව්රු හරි ඉන්නවනම් කියනවද?උදව්වක් ගන්න?නැත්නම් සල්ලිවලට ගන්න හරි කමක් නැ. Demonstrate කරන්න තිබනම් ඇති.
    1.Cloud System.
    2.VPS+online buying site.

    මෙන්න මේ වගේ දෙයක් තමා බැලුවේ.. දන්නා කෙනෙක් උදව්වක් දෙන්න..දන්නැති අය BUMP එකක් දාගෙන යන්න :( :( Please.