දැන් මාස 6 ක් විතර වෙනවා බන්, කිසිම අවුලක් වුනේ නැහැ,
හැබැයි මම සතියකට පාරක් වතුර 1/2ක් අයින් කරල ආයෙ දානවා, ලුනු ටිකකුත් දානව වතුර මාරු කරන කොට,
ඊට අමතරව, Activated Carbon දාල තියනවා ගඳ නැතුව යන්න,
Power Head Filter, Submersible Lights එක ගොඩක් වෙලා දාල තියන්නේ නැහැ, Temperature එක...