දොස්තර ජයලත් කොටි වන්දනාවේ
දොස්තර ජයලත් කොටි වන්දනාවේ
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අනාරාධිතව ජීනීවා නුවරට ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යෑමට තැත් කළ ‘මඩ’ ව්‍යාපාරය පිළිබඳව තවත් තොරතුරු රැසක් හෙළිදරවු වෙමින් පවතී.
සිළුමිණට අනාවරණය වන අන්දමට ශ්‍රී ලංකාව නියෝජනය කරන...