සිද්දිය අහපල්ල ටිකක්
මම කුරැණෑගල ධර්මසිරි කියල ඉන්වෙස්ට්මන්ට් එකකින් බයික් එකක් ගත්ත. අතේ තිබුණ ගානනට රෝල ගහල තමයි ගත්තෙ. මේයාල Insurance කරන්නෙ Amana ලාගේ.. මොන වාහනේ ගත්තත් Insurance කරන්නෙ Amana. ඉතිං මම Dio එකක් ගත්ත
30 සදුද මම අතුරැගිරිය Pizza-hut එක ළග උදේ වැඩට යන ගමන් ලිස්සල වැටිල...