1. StoneMountain

    කොහෙවත් ගියෙ නැද්ද - වල්පොලමුල්ල

    කදු 3ක් විතර නැගල බහින්න ඕන අන්තිම ඇල්ලට යන්න. කොල්ලෝ කාලේ යන්න ඕන ගමනක්. කැම්පස් කාලේ ගියා, දවස් 3ක් හිටියා කැලේ. දැන් නම් යනවා තියා හිතාගන්නවත් බැරි ගමනක්. :no:
  2. StoneMountain

    තොපි චීස් කේක් කාලා තියේද?

    Barista eke Blue berry cheese cake try karapan
  3. StoneMountain

    Current එක ගන්න දැන් කීයක් යනවද?

    January vala mata giya 45k vithara. eka kanuwak dala line eka ganna me gana giye
  4. StoneMountain

    SLT Fibre | ZTE F660 | WIFI Speed එක මම 120Mbps සිට 180Mbps කරගත්තු විදිහ

    me router eke wifi speed eka wadi karaganna vidiyak dannavada machan?
  5. StoneMountain

    FitsAir ගුවන් මගීන් 50,000කට සේවා සපයයි

    පට්ටම budget airline එකක්. මම එක පාරක් fly කලා. අඩුම තරමේ flight එකේ logo එකක්වත් ගහලා තිබ්බේ නෑ ඒ දවස් වල. තනිකර සුදු පාටයි exterior එක. අලුත් flight එකකුත් නෙවෙයි. කෑමත් හෙනම budget. කෙල්ලො ඩෙනිමයි T-shirt එකයි ඇදලා ඉන්නේ.
  6. StoneMountain

    Cheap Windows VPS

    Windows VPS එකක් ඕන වෙලා තියෙනවා. උබලා දන්න Recommend කරන sites තියෙනවා නම් කියපල්ලකෝ...
  7. StoneMountain

    👋 යුරෝප් ඉන්න, ජොබ්ස් හොයන, Techy සිංහලු වරෙල්ලා

    කොහොමද හරි හමන් Github profile එකක් හදාගන්නෙ කියලත් කියන්න පුලුවන්නම් වටිනවා...
  8. StoneMountain

    කාලෙකට පස්සේ සුපිරි ටෙලිනාට්‍යක්

    Kavda ප්‍රසන්න අයියා? :eek:

    No contents