ගොං බයියො නොවී දැන්වත් ජේ.වී.පී වුනනං මේ කිසි කරදරයක් නෑ.
දැන් බලන්න අපි, හාල් නැති වුනාම ගමේ කුඹුරු තියෙන සහෝදරයාගෙ ගේ ඉස්සරහට ගිහිල්ල " සහෝ, හාල් හාල් හාල්" කිව්වම නොමිලේ හාල් කිලෝ පහක් දෙනව.
ඇඳුම් ඕන වෙලාවට හංදියෙ ශොප් එකේ සහෝ ලගට ගිහිල්ල "සහෝ, රෙදි රෙදි රෙදි" කිව්වම නොමිලේ ඔක්කොම ඇදුම් ටික...