අපෙන් ජපනුන්ට උදව්
ආසියාවේ දැවැන්තයා ජපානය කියලා අපි දන්නවනේ.
ඒත් ලෝකයේ ස්වභාවික විපත් වැඩිම රටක් තමා ජපානය.
පසුගිය සැප්තැම්බර් මුල ජපානයට විශාල ගංවතුරක් ආවා.
ලංකාවේ නිවුස් වලටත් ගිහින් තිබ්බා.
ජපානයේ ජෝසෝ පැත්තට තමා මේක තදටම දැනුනේ.
ටෝකියෝ ඉන්න අපිටත් දවස් ගානක් යනකන් ඉර එලියක් දකින්න...