මචන්ස්ලා මම සම්පත් බැන්ක් එකෙන් වෙබ් කාර්ඩ් එක ඔර්ඩර් කරලා දැනට 2 වික්ස්, මට අද ලියුම ආව බැන්ක් එකට ඇවිත් කාර්ඩ් එක ගන්න කියලා.... හෙට යන්ඩ කියල තමයි ඉතින් ඉන්නෙ :) :rolleyes::rolleyes::rolleyes: :rofl::rofl::P:P
මට තියෙන අව්ල මචන්ස් දැන් paypal නැතුව ඩිරෙක්ට්ලියි ebay එකෙන් බඩු ගන්න පුලුවන්ද ...