1. Max002

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    3KW Solar System ekakata rawmata 690K Witara Wei machan.!
  2. Max002

    සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

    Loan eka ganna one bank eken machan. Eka solar provider denne na.
  3. Max002

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    100% True. Even there is a list of approved solar system providers in Soorya bala sangramaya web site.
  4. Max002

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    Machan hariyatama danaganna puluwan MICRO PC SYSTEMS kiyala ekak tiyenawa wellawaththe. unta poddak katha karala balapan. api nam karanne naha machan Micro inverters.
  5. Max002

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    Like i mentioned we are not doing battery powered systems machan. There is a place called BAM solar in athurugiriya Athurugiriya, They have battery storages for solar. please check.
  6. Max002

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    Ane micro inverters nam api karanne ne machan, mama personally danneth na wede kohomada wenne kiyala. Habai micro inverters badu ganna Micro PC Systems palayan machan.Wellawaththe tiyenne. Un gawa tiyenawa micro inverters panels hamadema. Hariyatama danne na machan mama nam micro inverters...
  7. Max002

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    පැහැදිලිවම මචන්, හිතන්නකෝ රැ. 3000ක බිලක් කියන්නේ සාමාන්‍යයෙන් යුනිට් 180 - 200 ත් අතර ගානක යුසේජ් එකක් ගෙදර එනවා. එතකොට සෝලා සිස්ටම් එකක් ලක්ෂ 10කට ගැහුවොත් ඒකෙන් මාසෙකම යුනිට් 600 ක් ජෙනරේට් වෙනවා. එකෙන් යුනිට් 200 ක් යුස් කරලා ඉතිරි යුනිට් 400 න් 300 ක් සීයීබී එකට දුන්නොත් මාසෙකට රැ. 6600 ක...
  8. Max002

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    Wahale ulu unoth gana uda yanawa machan..! ekai condition apply kiyala dala tiyenne.
  9. Max002

    සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

    1KW kiyala panel lankawe ne machan. 1KW match karanna 240W 250W 300W wage mona hari ekak select karaganna one. Ow machan 250-300K athara ganak yanwa.
  10. Max002

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    1 KW eken unit 120i. Etako 200ta 1.5 ekak gahuwoth lawata shape wei. 2KW ekak gahuwoth Bill eka 0 Wenawa mokada unit 240k generate wena nisa.

    No contents