තත්පර තුන හතරක්... ඒත්, වැදගත් ම අවස්ථාවක්..
තත්පර තුන හතරක් තුළ සිදු වෙන "අතට අත දීම" තව දුරටත් "සරළ ක්රියාවක්" විතරක් ම නෙවෙයි, ඒක සමහර විට කෙනෙකුගේ ජීවිතය ම වෙනස් කරන සාධකයක්, තවත් වෙලාවකට කෙනෙකුගේ Personality එක , confidence level එක මනින මිණුමක්. කොටින් ම කියනවා...