මට මේ ලගදි හම්බුන client කෙනෙක්ගෙ සීන් එකක් කියන්නම්. Commission basis salary එකක් එන්නෙ දෙන්නටම. ඒක ඉතිං fixed වගේ commission එකක් ඒ field එකේ හැටියට. විශ්වාස කරපන් දෙන්නගෙ සැලරි එකතුව 2.5M - 3M. 3M පනින මාසත් තිබේ.
ඒත් crib එකේ ඉන්නව.
ඉලක්කමේ ලොකු නෙමේ වැදගත් මූල්‍යමව විනස. නැතුව කොච්චර...