Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene]
Thor චිත්‍රපට මාලාවේ 3 වැනි චිත්‍රපටය ලෙස නිර්මාණය වන මෙය Thor: Ragnarok නමින් හැදින්වේ. Marvel Cinematic Universe හි දහහත්වන චිත්‍රපටයයි. Taika Waititi විසින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වුයේ 2017 නොවැම්බර් 3 වනදායි...