ACCA or CA කරන ගමන් accounts assistant (hotel) job එකක් කරොත් හොදද?
මේ ෆීල්ඩ් එකේ අනාගතේ හොදයිද?
||| මම මැත්ස් කරේ. Sliit එකේ it degree එක 15lakh වලට කරන්න චාන්ස් එකක් සෙට් වෙලා තියනවා. ආසාව it ,maths ,stats පැත්තට උනත් කරන්න බයයි. |||
උඩ කිව්වා වගේ hotel field එකේ accounts පැත්තෙන් ඉස්සරහට...