මචන්ලා මම පොඩි යෝජනාවක් ගේන්න කැමතියි..
Ek server එකේ පොඩි පහේ admin කෙනෙක් හිටියොත් හොඳයි කියල හිතෙනවා.
DeathStroke වැරදියට හිතන්න එපෝ..:D:D
මේකයි ප්‍රශ්නේ,
අර mofofo & hognoob කියන හාදයෝ දෙන්නා දැන් EK server එකට නිතර එනවා.. උන් ඇවිත් කරන දේ කට්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. මේක ඇත්තටම හරි...