බදින්න ඉන්න කෙල්ල ...!!!
මට එළකිරි යාලුවන්ගෙන් පොඩි උදවුවක් ඕනි...අපි දෙන්නගේ සම්බන්දෙට දැන් අවුරුදු 2 විතර වෙනවා ...කෙල්ල හරිම හොදයි මචන් ...එක දෙයක් ඇරෙන්න කෙල්ලගේ කිසිම වැරද්දක් නැහැ ..එකම අවුල තියෙන්නේ මචන් කෙල්ලට පටස් ගාලා කේන්ති යනවා ...ඔය ප්‍රශ්නේ නිසා මම ටිකක් කලකිරිලා ඉන්නෙත් ...girl ට...