බයික් එකේ යනකොට තමයි ගොඩක් දේවල් කරන්නේ..එක සැරයක් කෙල්ල ඔෆිස් ඇරලා ඇවිත් එක්ක යන්න මම ගියා...එදා මම වෙනදට කෙල්ලට ගෙනියන හෙල්මට් එක තිබ්බේ නැහැ...ලොකු එකක් තිබ්බේ කොල්ලෝ දාන...විසර් එක කළු පාටයි, වැහුවම මුණ පෙන්නේ නැහැ ;) මම ඉතින් මගේ එකත් අරන්, එකත් අරන් ගියේ...කෙල්ල සාමාන්‍ය ඔෆිස් වලට අදින...