1. akuma

    Suzuki BANDIT-V 2006 ගැන උදව්වක් :(

    Suzuki BANDIT-V 2006 ගැන උදව්වක් :( කස්ටිය මන් එච්චර මේකේ ප්‍රසිද්ද Dial එකක් නෙමේ එහ උනටා දාන දාන හැම රෙද්දම කියවනවා :P මට සෑහෙන්න ලොකු උදව්වක් ඕනේ Please help එකක් දෙන්න :( මම ගන්න යන්නේ Bandit V එකක් ( Used ) Suzuki BANDIT-V 2006 මට පොඩ්ඩක් කියනවද වැඩේ කොහොමද පඩුයිද කියල ලෙඩ දෙනවද...
  2. akuma

    <<BCS @ Elakiri>>

    කස්ටිය මං ඉන්නේ සෑහෙන්න ලොකු ප්‍රස්නෙක :D මට කියනවද Esoft එකේ BCS කරන එකද හොද SLIIT එකේ Bsc(Curtain) කරන එකද හොද BCS පිලිගනන්වද ලංකාවේ Companies මොකද එක Degree එකක් නෙමෙයිනේ බං Equal To UK (Hons) Degree නේ :( විස්තර කරලා කියපන්කො වැඩි කල් නෑ දවස් දෙකක් වගේ තියෙන්නේ Deadline එකට :(
  3. akuma

    Damn SLT..!!!!!

    machan danna kenekge awasarayak athuwa giyata eka awulak na ... mamath oya wade karanwa .. habai dan matath oya dema wela thiyenne.. man ahanna hadanne slt eken mokakkda case eka kiyala.. anika man eyata kiwwa slt ekata kiyanna kiyala ... eyage permission athuwa karanne kiyala
  4. akuma

    Any way to bypass the SLT bandwith limit???

    අනේ ඕක install කරද්දී Drivers can't Install කියල රෙද්දක් එනවනේ... Admin run කරලත් බැලුවා. මන් පාවිච්චි කරන්නේ win 8 .. පුලුවන්නම් මට උදව් කරන්න :no:
  5. akuma

    දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ

    හා හා රෙදි ගැලවුනා මෙදා පාර .... නියමයි :lol:
  6. akuma

    බඩුගියාද විනාඩි 2න් ?

    ෆට්ට ලයින් එක හා හා
  7. akuma

    Full Tank ගහන්න කලින් !!

    හොඳ දැනුවත් කිරීමක් :)
  8. akuma

    Part time job

    onna PM kara.. matath ewanna
  9. akuma

    SLT ADSL PASSWORD HACKING

    matath oya seen ekama wela thiyenne. habai mawa mattu une na .un mata call kareth na . mara case eka :no:
  10. akuma

    ජැකී චෑන් ගේ පෝස්ටරයක් නොමිලේ .....

    ඕක මම කරා මචං දැන් අවුරුදු 1.5 විතර ඇති ඒත් තවම ආවේ නෑ.. බලමු මේකවත් එයිද කියලා
  11. akuma

    Power Supply unit

    antec එක හොඳයිද අනිත් ඒවාට වඩා ? :confused:
  12. akuma

    Hiru TV

    හිරු TV වෙබ් පිටුව බලන්න
  13. akuma

    Power Supply unit

    මට හොඳ high end 500W විතර power supply එක්ක ගන්න ඕන ... හොඳ brand මොනවද තියෙන්නේ ... දන්න අය ඉන්නවනම් කියන්න බොහොම ස්තුතියි :rolleyes:
  14. akuma

    12v x 2 ප්‍රශ්නය

    දැනුවත් කලාට බොහොම ස්තුතියි හැමෝට :yes:
  15. akuma

    12v x 2 ප්‍රශ්නය

    :P
  16. akuma

    12v x 2 ප්‍රශ්නය

    ඔව් මේක rev1.1 එකක්
  17. akuma

    12v x 2 ප්‍රශ්නය

    හ්ම්ම්ම් බොහොම ස්තුතියි
  18. akuma

    12v x 2 ප්‍රශ්නය

    කව්රුවත් දන්නේ නැද්දෝ :dull:
  19. akuma

    Power Supply Unit!

    barclays, e-global. In unity plaza
  20. akuma

    12v x 2 ප්‍රශ්නය

    මගේ motherboard එක Gigabyte ga-b75m-d3h එකේ 12v පින් 2ක් තියෙනවා(core i3 proc) ... එත් මගේ PSU එකේ තියෙන්නේ 12v 1යි ... එක නිසා මට ප්‍රශ්නයක් වෙයිද ... මං දැනට පාවිච්චි කරන්නේ ඒක නිසා එක 12V පින් එකයි ... දන්න කව්රු හරි ඉන්නවා නම්... මට මේක විස්තර කරලා දෙන්න ඇත්තටම මේකෙන් මොකද වෙන්නේ කියල ...

    No contents