ඔන්න නිකන් දෙනව කිව්වාම අපි මන්න පාරක් හරි කන හින්ද අපිව අන්දන්න තවත් කට්ටයො ටිකක් සෙට් වෙලා.....
මේකයි සීන් එක අද (12.22 pm 12.21.2012) මට Call එකක් ආව Mobitel එකෙන් කියල Marketing Manager කෙනෙක් කියල බුවෙක් කතා කරල කියාපි මෙන්න මෙහෙම.
071 498 7867
මෙන්න මේකෙන් තමා ඇමතුම ආවේ.
මම -...