මම නම් PC House හම්බයෝන්ට අහුවුනේ අව්රුදු 5කට 6කට ඉතර කලින් නිට්ටඹුවෙ PC House එක තියෙන කාලෙ.
මගෙ Mother Board ekai Panora UPS ekai HP printer ekai සේරම ගත්තට පස්සෙ මාස 3ත් 6ත් අතර කේස් උනා. ඒත් මුන් ඒ එකකටවත් Warranty දුන්නෙ නෑ. මාස ගණන් කඩේ යැව්ව. ඒ කාලෙ නිටඹුවෙ උන්නෙ Lafeer කියල හම්බයෙක්...