මචන්ලා ...
මේ තමයි මගේ ජීවිතේ , නන්නාදුනන මිනිස්සුන්ගෙන් මම ඉල්ලන ලොකුම උදව්ව .ඇත්තම කිව්වොත් ඔලුවට වෙන කිසිම දෙයක් කල්පනා වෙන්නේ නෑ බන්. එපා වෙලා ඉන්නේ හැමදේම... මැරෙන්න හිතිලා තියෙන්නේ.... :( ජිවිතේ මම ගත්ත සමහර මෝඩ තීරන නිසා අද පට්ට විදියට අසරණ වෙලා , හිර වෙලා ඉන්නේ... මට මගෙත් එක්කම...