1. SaLiTHaS77

    Hospital charges කොහොමද baby delivery එකකට

    2022 සැප්තැම්බර් වල 280,000/= ගියා. C section එකක්. Hospital - Lanka Hospital VOG - Dr.Nishendra
  2. SaLiTHaS77

    New Mazda 3 Drive karana un innawada?

    ඔව්.. JDM එකට වඩා option එහෙමත් අඩු ඇති.. මම ගාව තියෙන්නත් Mazda Axela 3rd Gen hybrid එක. ඒක 2L Skyactiv HEV model එක. ඒක ගනිද්දිත් Mazda 3 එක 1.5L (without skyactiv technology) basic version එකක් colonial එකෙන් ගෙන්නුවේ
  3. SaLiTHaS77

    New Mazda 3 Drive karana un innawada?

    ලංකාවට colonial එකෙන් ගෙන්නන එක 1.5L or 1.6L with Skyactiv technology
  4. SaLiTHaS77

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    Mazda Axela -188kmph BMW X5 - 220kmph @Southern Expressway
  5. SaLiTHaS77

    Ssangyong Rexton | RX270xdi (Review)

    අපිත් අවුරුදු 10ක් පාවිච්චී කලා (දැනටත් බඩු ගෙදර තියෙනවා) Rexton II 270XVT (AWD) , 165k වගේ දුවලා තියෙන්නේ, කියන්න තරම් ලොකු අවුල් තිබ්බෙ නෑ.. පාට්ස් වල ගනන් තමා වැඩි., SUV එකක් උනාට හොද comfartable එකක් තිබ්බා.
  6. SaLiTHaS77

    Mazda 6 (Sinhala) Review from ElaKiri.com

    Superb Mazda 3/ Axela (hybrid) beneath review ekak karamu..
  7. SaLiTHaS77

    TOYOTA C-HR honest review. මාස 2ක් පාවිච්චි කරාට පස්සේ :D

    සිරා කතාව.. මන් ලගත් තියෙන්නේ Axela එකක්..
  8. SaLiTHaS77

    iphone ගැන ඕනේ දෙයක්...

    Oya authorized dealers la arenna Gennext kiyala authorized dealer kenek innawada lankawe? Mymobile eken apple X ekak ganna ahuwama warranty claim karanna one qwwe Gennext kiyala thanakin.:confused:
  9. SaLiTHaS77

    Mazda 2 Review

    Machan, contact number ekak tiyenawada porage? Ikman eke baluwa mata ahu une ne..
  10. SaLiTHaS77

    Mazda 2 Review

    Bump මචන්, නැවිගේෂන් එක දාගත්තේ කොහොමද..??
  11. SaLiTHaS77

    Windscreen එකේ Acid Rain අයින් කරමු + බය නැතුව වැස්සේ යන්

    Machan wiper blades deka replace karanna wela..monawada hoda wiper blades brands?
  12. SaLiTHaS77

    Mazda Axela

    Display pennana average eka neme..calculate kalama ena average eka thamai mama kiwwe.. highway eke 80kmph wage giyot nam oita wada hoda average ekak ganna puluwan wei.
  13. SaLiTHaS77

    Mazda Axela

    Mata methana boru qwwa kiyala labena deyaka ne ne machan.. Anika mama use karala mata ena average eka qiwwe..kauruwath kiyapu deyak neme. PS. Habai samaharawita wena kenekta mita wada karannat puluwan, mokada mama tikak fast driving..
  14. SaLiTHaS77

    Mazda Axela

    Ow machan 2000CC. Fuel nam outstation 19-21Kmpl wage.. city nam 15-17kmpl wage mata.. Danata mama car eka aragen 1year n 3 months wage wenne. 84,000+ km danata duwala tiyenawa.. regular service eka arenna Tyre set eka change karapu eka witharai mama karala tiyenne.. Car eke handling nam...

    No contents