1. sherek

    🔴අන්තිම විධායක ජනාධිපති | 🪐ලවුටස්ගෙන් තවත් අනාවැකියක්!

    තව පාරක් ඉල්ලන්නේ නෑ කියල නෑනේ.
  2. sherek

    ආත්මි left 🙂

    අඩෝ මේක මටත් ඒ දවස් වල ඉදලම තිබුන ප්‍රශ්නයක්.....ඉවෙන් වගේ එක රිප්ලයි එකෙන් අදුනගන්නවනේ. කිරිම ටැලන්ට් එකක්
  3. sherek

    වවල ආදායමක් ගන්න...?

    කදුකරය තමයි හොද. වැඩි සීතල හොදත් නෑ. නුවරඑලිය වගේ. අනික් ඕන පැත්තක හදන්න පුලුවන්
  4. sherek

    වවල ආදායමක් ගන්න...?

    වැස්ස පොඩ්ඩක් වැඩිපුර තියෙන්න ඕන.
  5. sherek

    Any F1 fans Here?

    aaahhh, i wished max would start on p2 and lando on pole. that would be a box office start.
  6. sherek

    Any F1 fans Here?

    max has already started playing mind games. in long run pace, looks like there's nothing in it. i believe in lando. he would find a way to fuck up his championship.
  7. sherek

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    තද වැස්ස නම් ටිකක් අඩු කරා බ්‍රදර්. එක දිගට දීමනාව දෙනවා හැබැයි. හතර අතේ නාය ගිහින් ඒ මදිවට. පාරවල් ඔක්කොම වගේ බ්ලොක්
  8. sherek

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    පරිස්සමෙන් ඉදපල්ලා කොල්ලනේ. උඩරටට වැස්ස තද කරා දැන් ටික වෙලාවක ඉදලා.
  9. sherek

    මාවනැල්ල ගනේතැන්න කොවිල්කන්ද පාරේ තත්වේ දන්න උන් ඉන්නවද? දැන ගන්න ක්‍රමයක් නැද්ද?

    ඔය පාර වහන කීපයක් ගිය ගමන් බ්ලොක් වෙනවා. මම හිතන්නේ පොර හිර වෙලා ඇත්තේ කොහෙටවත් යන්න බැරුව. මෙහෙ පාරවල් ඔක්කොම වගේ වැහිලා තියෙන්නේ
  10. sherek

    Youtube එකේ දැක්ක honest review එකක්

    බැලුවා ඕක. බලු කට්ටක් කාලා තියෙන්නේ වීඩියෝ එක හදන්න
  11. sherek

    IESL තියන කලුවො වරෙල්ලා

    ණය ගන්න එක ඇරුනම වැඩක් නෑ
  12. sherek

    mazda 3 2025

    ඕක ලස්සනයි. මැස්ඩා මාකට් අඩු ඇයි කියල හිතාගන්න බෑ. ඕවා පට්ට රිලයබල්
  13. sherek

    ඉතින් අවසර ජිම් මවුනි! :(

    උබේ IQ එක හොදයි මචං
  14. sherek

    දුප්පත් මිනිස්සු බදු ගෙවලා මැරෙනකොට ජෙප්පෝ Sri Lankan Air Lines Business Class එකේ යනවා

    මම දන්න ඩොකෙකුට ඔහොම චාන්ස් එකක් සෙට් උනා. බිස්නස් ක්ලාස් එකේ ඉඩ තියේ නම් ඔහොම චාන්ස් සෙට් වෙනවා. මේකට වෙනම ගෙවන්න ඕන නෑ.

    No contents