ලංකාවෙ porn නැත්නම් අසභ්ය යැයි කියන දේවල් වලට එරෙහිව ලොකු විරෝධයක් පටන් අරන්. porn කියන එක ලංකාවෙ ගෑනු කකුලක් වෙළඳ ප්රචාරණ පුවරුවක පාවිච්චි වුණත් ඒක porn වෙන තරමට පටුයි. ඒත් porn කියන්නෙ මිනිස්සුන්ගෙ අවශ්යතාවයක්. porn වලින් ලිංගික අපරාධ වැඩි කරනවා කියන එක මේ මර්දනය කරන්නම ඕන කියන අයගෙ ලාබ කතාව...