කවුද අලි ඔලුවෙන් වැඩ කරන්නේ?දැක්කෙ නැද්ද ඕස්ට්‍රේලියා ශ්‍රීලන්කා ටූර්නමන්ට් එක?ක්ලාක් කලින් කැප්ටන් ගාවට ගිහින් මොනවද කරන්නේ කියල අහන සීන් කොච්චර පෙන්නුවද?ඩිල්ශාන්ගේ එහෙම සීන් එකක් මොන මැච් එකේදි හරි දැක්කද?
ඔව් අද ඩිල්ශාන් මාර ගැහිල්ලක් ගැහුව නේද බන්.කලින් මැච් එකෙත් 100යි මේකෙත් 100යි :rofl...