වාහන ලීසිං අවශ්‍යතාවක්
වාහනයක් අලුතින් ගන්න කියලා හදන්නේ..ඒත් අතේ තියෙන්නේ වාහනයේ මුළු ගානින් 50% වගේ.ඉතිරි ගානට තමා ලීසිං එක දාගන්න ඕනේ.
මට දැනගන්න ඕනේ දැනට තියෙන හොඳම company එක මොකක්ද කියලා ලීසිං එකට.
තව අවුරැදු 05 කට තමා දාගන්න ඕනේ.
දැනට යන Rates එහෙම කොහොමද? ( per lks ) & ( interest )...