1. thara007

    ලීසිං සහ පුද්: ණය විස්තර (update)

    BOC Personal Loan rate- 11% (20th April 2015 update) Commercial Bank Lease rate 9.5% (20th April 2015 update)
  2. thara007

    ලීසිං සහ පුද්: ණය විස්තර (update)

    ලීසිං සහ පුද්:ණය විස්තර (update) දැනට ලංකාවේ බැංකු වලින් දෙන Personal Loan සහ Leasing වල Interest rate එක දන්න කට්ටිය Update කරන්න.
  3. thara007

    TOYOTA AQUA 2015

    මචො උපරිම 3.3 m කට යන්න පුලුවන් Model/Year එක මොකද්ද Aqua වලින්.:)
  4. thara007

    Sri Lankan Tall Guy Problems

    adoo matath me tikama wenawa...
  5. thara007

    එළකිරියේ හැමෝටම ශ්‍රී සුභ නව වසරක් වේවා!

    එළකිරියේ හැමෝටම ශ්‍රී සුභ නව වසරක් වේවා! එළකිරියේ හැමෝටම ශ්‍රී සුභ නව වසරක් වේවා! දැන් ඉතින් නොනගතේ වෙලවේ පන්සලකට වත් යමල්ලා.
  6. thara007

    රජ දැක්මට අවසරයි.

    :yes::yes::yes::yes::yes::yes:
  7. thara007

    රජ දැක්මට අවසරයි.

    රජ දැක්මට අවසරයි. නිහඩ මෙහෙයුම්කරුවාණෙනි. රජ දැක්මට අවසරයි. Re-post නම් සමාවෙන්න.(Source: Facebook)
  8. thara007

    ELAKIRI MIN MADURA

    machan, North west aquarium eke Innawa "Raja" kiyala dial ekak, miniha dawasak mata kiuwa mokadda "Cospress Acid" kiyala ekak thiyenawa eka dala 3 days walin malu danna puluwan kiyala, But mage tank ekata nam ewa damme na, Natural vidihata Goma dala masayak thibba machan.
  9. thara007

    ඔයාලාට Ebook අවුරුදු තෑගි

    Mata puluwan nam meka hoyala diyanko. http://www.ebay.co.uk/itm/Discus-World-Book-Latest-New-2nd-Edition-Tropical-Aquarium-Fish-Breeding-Advice-/260684257799
  10. thara007

    ELAKIRI MIN MADURA

    Aluthen malu avilla hitiyada? monawada aluthen genath hitiye?
  11. thara007

    ELAKIRI MIN MADURA

    මහරගම නිල් දිය එක පැත්තේ එහෙම කවුරුත් ගියේ නැද්ද ලගදි. ගිය කෙනෙක් ඉන්නවා නම් විස්තර ටිකක් දාන්න.
  12. thara007

    ගොඨා දේශපාලනයට එයිද?

    ගොඨා දේශපාලනයට එයිද? හිටපු ආරක්ශක ලේකම් ගොඨාභය මහතා දේශපලනයට එන බවට ඉඟියක්. t4bc_RuOXqA
  13. thara007

    ගොඨා කූරගල දී කරපු කතාවක්.

    තිබ්බ අවුරුදු දෙකත් කරලා ගොඨා ට තැනක් දීලා යන්න තිබ්බේ.
  14. thara007

    ගොඨා කූරගල දී කරපු කතාවක්.

    වෙන එකෙක් ගියා නම් ඔතන ලොකු කචල් එකක් දාලා තමයි එන්නේ
  15. thara007

    ගොඨා කූරගල දී කරපු කතාවක්.

    ගොඨා කූරගල දී කරපු කතාවක්. බලන්න මේ මනුස්සයා මිනිස්සු එක්ක කතා කරන පිලිවෙල. විනාඩි 7.51 ක් වැය කර මෙය බලන්න a3CdLpqRgIs **Re-post නම් සමාවෙන්න
  16. thara007

    මහින්දව ගෙන්න ඕනි නෑ කියන එවුන්ට කියන්නේ...

    http://en.wikipedia.org/wiki/Gotabhaya_Rajapaksa meke poddak thiyenawa dala.
  17. thara007

    HONDA FIT HYBRID GP5 2015

    HONDA Fit කාර් වලත් අපි Toyota එකෙන් ගන්න Check report එකක් ගන්න පුලුවන්ද, එකෙත් toyota report එකේ වගෙ ඔක්කොම scenes ටික දෙනවද?:confused::confused::confused:

    No contents