කොස්තාපල් චන්ද්‍රවිමල සමරවික‍්‍රම මරා දැමූ බවට සැක කැරෙන පුද්ගලයකු බොල්ගොඩ වැවේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි.
පහරදුන් කඩුව සඟවා ඇති තැන පෙන්වීමට කොස්තාපල්වරයකු සමග බොල්ගොඩ දූපතට බෝට්ටුවෙන් යද්දී කොස්තාපල්ටද පහරදී ඔහු වැවට පැන ඇතැයි පොලිස් ආරංචි පවසයි. මේ සම්බන්ධයෙන් තව තිදෙනෙක් සැකපිට...