1. asela1

    අලුත් සෙල්ලම(කොටු කැපිල්ල)

    Sorry අවසාන අංක දෙක
  2. asela1

    අලුත් සෙල්ලම(කොටු කැපිල්ල)

    මහජන සම්පතේ 99 වෙනකල් තියෙනවනෙ
  3. asela1

    අලුත් සෙල්ලම(කොටු කැපිල්ල)

    ආයෙ අලුත් සෙල්ලමක් පටන් අරන් නේද.දැන් ලොතරැයි ගන්නෙ නෑ මිනිස්සු .ලොතරැයි කූඩු වල තියෙන පොතක කොටුවක් කපනවා.එක කොටුවක් කපන්න සීයයි.දිනුවොත් 8000ක් තියෙනවා.දිනුම හොයන්නෙ මහජන සම්පතේ අවසාන ඉලක්කමත් එක්ක කපපු කොටුව මැච් උනොත්. ගොඩක් දැන් ලොතරැයි විකිනෙන්නෙ නැති නිසා මිනිස්සු හොයාගන්න දේවල්.
  4. asela1

    P.හබ්

    ඔන්ලයින් ඩවුන්ලෝඩර් තියෙනවා .විඩියෝ url එක ගිහින් පේස්ට් කරලා ඩවුන් ලෝඩ් කරගන්න තියෙන්නේ .
  5. asela1

    උඔලට මේකේ ලස්සනයිද බන්?

    අහිංසකයි බං
  6. asela1

    audio accessories සියල්ල එකම තැනින්

    කොටුවෙ බඩු නෙ බං.
  7. asela1

    අනුරාධපුර-කතරගම හොදම පාර

    බිබිල පැත්තෙන් යනවා නං මට කියපන්
  8. asela1

    කලුතර රයිස් කඩ (ලන්කාවේ

    වාඩියමංකඩ හන්දියෙ තියෙනවා පොඩි කඩයක් සුපිරි
  9. asela1

    Days of Dilshan - Worst SL Youtube channel?

    අර වුල්ෆි කෙල්ලට ආස නැද්ද බං උබලා.අම්මෝ මට දුන්නා නං.😵‍💫😵‍💫😵‍💫😵‍💫
  10. asela1

    නාදගම

    චරිතයගෙ සෙට් එක කඩාගෙන මනුරංගයා අටවගත්ත එක.රුපියල් පන්දාහක් දීලා බිම වාඩි වෙලා බලපංකො.ඊයා
  11. asela1

    සරසවි පබ්ලිශ හැක් කරලද 😂

    https://www.facebook.com/sarasavipublishers 😂😂😂😂😂😂
  12. asela1

    බුලත් වගාවේ බැක්ටීරියා කොලපුල්ලි රෝගය

    බුලත් වගා කරලා මැච් එකක් ගහන්න පුලුවන් ද?
  13. asela1

    දුන්හිද ඇල්ල අසල පුදබිමක්

    ඕක හෙන පරන එකක්.ඊට එහා දුන්හිඳ ඇල්ල පැත්තට වෙන්න තව පන්සලක් තියෙනවා .අවුරුදු 50ට එහා පරන ඇති
  14. asela1

    මරු වැල ❤

    ජුකයි ජුකයි 😂
  15. asela1

    මරු වැල ❤

    Amo amo 😂
  16. asela1

    මරු වැල ❤

  17. asela1

    Video editing software

    Wondershare filmora wala watermark eka ain karanna kauda danne.crack wala virus ndda?

    No contents