ලංකාව වැඩ කරා වේවා පිට රටක වැඩ කරා වේවා.ජීවිතයක් නං නෑ ඉතිං .පොසිශන් එක උඩට යන්න යන්න නිදහස නැතිවෙන තරම වැඩි.
ගොඩක් අය ආසයි අවුරුද්දට ගෙදර ඉන්න,වෙසක් පොසොන් වලට ගෙදර ඉන්න.නත්තල් ගෙදර අයත් එක්ක සමරන්න ඇවිදින්න.
ඕවා ඔක්කොම කැප කරන්න වෙනවා හොටෙල් ෆීල්ඩ් එකේ.මොකද ඔය වගේ දවස් වලට තමයි හොටෙල් බිසී...