සිංහල භාෂාවෙන් – අත්තික්කා, අට්ටික්කා දිඹුල්
සංස්කෘත භාෂාවෙන් – උදුම්බර, ක්ෂිර වෘක්ෂ භේමදුග්ධ, මධුසංඥ කාලස්කන්ධ
දෙමළ භාෂාවෙන් – අත්තී ඛාරසා
හින්දි භාෂාවෙන් – ගුලර් ඩුමර්
ඉංග්‍රීසි භාෂාවෙන් – Cluster Fig, Country Flg,
උද්භිද විද්‍යා නාමය – Ficus Tacemosa Linn (Ficus glome rata Roxb) Moraceae...