ඇත්ත.
හොඳම උදාහරණෙ තමා උඹේ අනිත් account එක. (අර මැට්ටා කියන එකා)
උඹ වගේ එකෙක්ගේ post හොයන්න මට මෙතන නාස්ති කරන්න වෙලාවක් නෑ, එහෙම නැත්නම් මං උඹ කියන වචන set එක මෙතන quote කරනවා අනිත් උන්ටත් උඹේ සායම දැකගන්න.
අනේ ගොබ්බයො, අනුන්ගේ වැරදි හොයපන් තමන්ගේ වැරදි හදාගෙන. ;)