1. Twinkle24

    2013 SEP 8 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ;);););););););););););) My 1000th. post :D:D:D:D:D:D:D:D:D:D:D:D
  2. Twinkle24

    2013 SEP 8 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    mata denna Delmar Kaveesha Kaviraj kiyana As adaren purona kiyana song eka :D :D radio ahana hamowama ekathu karagannawa :)
  3. Twinkle24

    2013 SEP 8 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    onna awa mama.songs request karanna puluwanda? :D
  4. Twinkle24

    SLIIT Gihin kelawa ganna weida?

    true :yes::yes:
  5. Twinkle24

    SLIIT Gihin kelawa ganna weida?

    SLIIT eke 4years deg eka karanna.Curtin uni deg eka hodai habai harima strict paper marking.4yrs honors deg ekata hoda demand ekak thiyenawa
  6. Twinkle24

    2013 SEP 8 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ada tikak busy wunath mamath radio ahagena inne :) :)
  7. Twinkle24

    විශාඛා විද්යාිලයේ ගෑණු දරුවන්

    ohoma poddak upset sulu pirisak nisa mulu iskoletama ohoma kiyana eka tharaye hela dakimi.
  8. Twinkle24

    ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

    me thread eka dapu kena harima lucky wagema mehema thaman danagaththa deyak thawa kenekta kiyala dena ekanam harima watinawa.good post :D
  9. Twinkle24

    EK Photography contest

    me oyada gaththe? :shocked::):):)
  10. Twinkle24

    EK Photography contest

    awesome..hodama wadak :D
  11. Twinkle24

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ehema adare karana aya innawa :) me reply eka type karala thiyenneth ehema adare karana wagema ehema adarayak labana kenek :) ea kiyanne nawa kathawala, hindi movieswala arunama real life pawa ehema aya innawa :)
  12. Twinkle24

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා ඔබ මගෙම වෙන්න ඕනා මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ... ඔබ සිහිවන හැම මොහොතක් ගානේ.. දැකගන්නට ඔබ මා ළඟ නෑනේ.. නුදුරේදිම කරගන්නට මාගේ.. අවසර දෙන්නට පමණයි ඕනේ.. ඉඩ දෙන්නම් පපුතුරේ නැලවෙනු මැන සොඳුරියේ.. මට ඔබම තමයි ඕනා.. ඇස්...
  13. Twinkle24

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේකෙ පුදුම ලස්සනක් තියෙන්නෙ. ඒකත් ගොඩාක්ම ආදරේ කෙනාගෙ හඬින් ඇහුවම දැනෙන සතුට කියන්න වචන නෑ..:):)
  14. Twinkle24

    පද පේළී - EK LYRICS THREAD PART 2

    තාමත් මුණගැහුනෙ නැතත් දෑස් දෙක ඔබේ.. හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ.. දැනෙන තරම් ලග නැති පාලුව අනන්තයක් වගේ.. තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ.. මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා.. ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා.. දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ.. තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ...
  15. Twinkle24

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සිත්තම් කරමින් මනසේ... ඔබෙ රුව කවදා හෝ.. යලි දකින තුරා.. රැව් පිළි රැව් දී.. ඇසෙන ඔබේ හඩ යළි මගෙ සවනත වැකෙන තුරා.... විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ.... භවය පුරා....... දෙලොවක් අතරේ.. සරන ඔබේ සිත මෙතරම් සසලෙන්නැතුව ඇතී... ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇතී...
  16. Twinkle24

    පද පේළී - EK LYRICS THREAD PART 2

    kohomath awankawama adare kala kenekta thamai niyama widiyata dukak danenne :yes::yes: ea sindu 2ma lassanama ewa :)
  17. Twinkle24

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා :dull::dull::dull:
  18. Twinkle24

    පද පේළී - EK LYRICS THREAD PART 2

    asama sinduwak. aththatama mehema hithana aya koi tharam aduida :( :(

    No contents