නියම,බුද්ධාගම කොහෙද තියෙන්නේ
මචන්ලා ,
නියම, ශුද්ද බුද්ධාගම කොහෙද තියෙන්නේ ? දැන් තියෙන modern buddhism ගොඩක් දුරට හින්දු culture එක නිසා ගොඩක් වෙනස් වීම් වලට ලක් වුන කියල කතාවක් තියෙනවා නේද ? මට එක පාරක් එකෙක් කිව්වා ..අපිට ඉස්කෝලේ කියල දුන්න බුද්දාගමට සම්බන්ද කතා මිනිස්සු ...