1. errors

    ඇපල් ගණයාගේ අනුර කුමාර සූත්‍රය..

    ඊළඟට මත් උවදුරෙන් රට බේරා ගන්න ඉන්නෙ නාමල් රාජපක්ෂ විතරයි කියලා වදාරණන්න.
  2. errors

    ඇමරිකන් යක්ඛ පුතෙකුට? වෙඩි තියලා :(

    බැස්සා තිබ්බා. කළු හමේ මොන වටිනාකමක්ද
  3. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    kathawa hari sale ekak wennath minunta salli ne ekayi wela thiyenne den
  4. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    thava ganan yayi issarahata :(:(:(
  5. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    un kiyana dewal kisi deyak mun kale na ne thama ලක්ෂ 50 උඩ තිබ්බ වාහනත් ඔක්කොම අඩුවෙලා තියෙන්නේ, කිසිම වාහනයක් යන්නේ නේ ඕකට sale වල අවුන් කියන්නේ ගල් වෙලා කියල, වාහන අඩු වෙන එක අපිටත් හොදයි sale කරන එවුන්ටත් හොදයි, අඩු උනාම තම වාහන එහෙට මෙහාට මාරු වෙන්නේ, හැමෝටම වාසි වාහන මිල අඩු වෙන එක...
  6. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    මේ දවස් වල card offers තියෙනවා. hotel වලට කරන්න දෙයක් නේ උනුත් break even එකට හරි roomsටිකක් දෙනවා අඩුම ගානේ හොටෙල් එකේ කරන්ට් බිල් හරි ගෙවාගන්න ඕන නේ
  7. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    රට තියෙන්නේ අන්තිම නරක විදිහට, රනිලා කරන්නේ මේක ඇදගෙන යන එක විතරයි. මිනිහත් දන්නවා මේකට විසදුමක් හොයන්න ලේසි නේ කියල, එකයි කලින්ම බය කලේ strike කරන්න ලැස්ති වෙන්න එපා කියල, imf එකෙන් සල්ලි එනකම් මුකුත් කරන්න බෑ imf අප්‍රැල් පහු වෙඉ වගේ එකත් sure නැ.
  8. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    ජනවාරි වගේ වෙද්දී මිනිස්සුන්ට හොදටම අමාරු වෙනවා, කන්න බොන්න වගේ දේවල් වලට සල්ලි දෙම්ම්ම ඉතිරි වෙන දෙයක් නෙති වෙනවා ලිසින් රේට් අඩු උනත් මිනිස්සු වාහන ගන්නේ නැ. මොකද වහනයක් නඩත්තු කරනවට වඩා ජීවත් වෙන එක වටිනවා
  9. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    january weddi market eka parana ganan walama settle wei
  10. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    කතාව හරි 1980 ජපන් වාහනයක සැප 2021 indian මිනි පෙට්ටියක නැ , මරුටි ඇල්ටෝ වල යනවා කියන්නේ ලොරියක යනවා වගේ තම, මරණ
  11. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    ඊලග අවුරුද්දේ වාහන ගන්න තියෙන සල්ලි ටික වියදම් කරන්න වෙන්නේ ජීවත් වෙන්න. නරකම කාලයක් එන්නේ
  12. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    ඔව් එක නම් හරි CAR SALE වල අවුන්ටත් කරගන්න දෙයක් නැතිව ඉන්නේ
  13. errors

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    OKE LINK EKE PALAWENI WAGON R EKA DEELA THIYENNE 34 TA CALL KALAMA KIWE. ANITH AWUN 30 KEEWA JAPAN ALTO 22 WATH DEEGANNA BERUWA INNAVA

    No contents