ISIS ජාලයට රිංගූ අපේ බුද්ධි අංශය
ශ්රී ලංකාවේ මුස්ලිම්වරුන් අයි.එස්.අයි.එස්. සංවිධානයට ශ්රී ලංකාවේ සිටින මුස්ලිම්වරුන් බැඳෙන්නට යන බවට මුලින්ම අනතුරු ඇඟෙව්වේ ඊශ්රායලයේ මොසාඩ් ඔත්තු සේවාවය. ඒ 2013 වර්ෂයේය.
ලංකාවේ සුන්නි මුස්ලිම්වරුන්ගෙන් බෙදී යන තව්ෆික් කණ්ඩායම්, ඉස්ලාම් ආගම අනුව කළු...