ISIS ජාලයට රිංගූ අපේ බුද්ධි අංශය

i.lk

Junior member
  • Dec 3, 2018
    31
    0
    6
    ISIS ජාලයට රිංගූ අපේ බුද්ධි අංශය

    [FONT=&quot]ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]සංවිධානයට ශ්‍රී[/FONT] [FONT=&quot]ලංකාවේ සිටින මුස්ලිම්වරුන් බැඳෙන්නට යන බවට මුලින්ම අනතුරු ඇඟෙව්වේ[/FONT] [FONT=&quot]ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාවය. ඒ [/FONT]2013[FONT=&quot] වර්ෂයේය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලංකාවේ සුන්නි මුස්ලිම්වරුන්ගෙන් බෙදී යන තව්ෆික් කණ්ඩායම්[/FONT], [FONT=&quot]ඉස්ලාම්[/FONT] [FONT=&quot]ආගම අනුව කළු හමුදාවක් ගැන දැඩිව විශ්වාස කරන්නේය. ඉස්ලාම් ආගමට අනුව[/FONT] [FONT=&quot]ලෝකයේ හොඳ ඉස්ලාම්වරුන් යැයි කියන අය බේරාගන්නට කළු හමුදාවක් එන බව[/FONT] [FONT=&quot]තව්හිත්ලාගේ විශ්වාසයයි. ලෝකයට හොඳ ඉස්ලාම්වරුන් යැයි කියන කණ්ඩායම් ඉතිරි[/FONT] [FONT=&quot]වන්නේ ඉරාකය[/FONT], [FONT=&quot]සිරියාව වැනි රටවල බවද ඔවුන් තරයේ විශ්වාස කරන කාරණයකි. බොහෝ[/FONT] [FONT=&quot]දෙනෙක් ලෝකයේ හොඳ ඉස්ලාම්වරුන් ලෙස සිතා දිවි පිදීම පිණිස සිරියාවට යන්නට[/FONT] [FONT=&quot]කැමැති මේ නිසාය.[/FONT]
    [FONT=&quot]මොසාඩ් ඔත්තු සේවාව අනතුරු හැඟවීම් කරන විටත් මෙරට මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සිරියාව බලා පිටත්ව ගොස් තිබිණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔවුන් විශ්වාස කරන පරිදි සිරියාවට යාමෙන් තම පරම්පරාවටම ස්වර්ගයට[/FONT] [FONT=&quot]යාමට අවස්ථාවක් උදා වේ. මෙම තත්ත්වය නිසා ඔවුන්ගේ පවුල් පිටින්ම සිරියාවට[/FONT] [FONT=&quot]යන්නට පෙලඹී සිටිති. මේ කාරණය ඔවුන් විස්තර කරන්නේ [/FONT]’[FONT=&quot]හිජ්රත්[/FONT]’ [FONT=&quot]යන වචනයෙනි.[/FONT] ‘[FONT=&quot]හිජ්රත් කරනවා[/FONT]‘ [FONT=&quot]කියන්නේ පරම්පරාවම රැගෙන යෑමටය. සිරියාවට යන අන්තවාදී[/FONT] [FONT=&quot]පවුල් තම මෙහෙකාරියන් පවා රැගෙන යන අවස්ථා හමුවී තිබේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉෂාක් අහමඩ් මොහමඩ් මුසින්[/FONT]’ [FONT=&quot]හෙවත් [/FONT]‘[FONT=&quot]අබු හම්සා (ඉක්‍රිමා) සෙයිලානි[/FONT]’ 2013 [FONT=&quot]වසරේ අගෝස්තු [/FONT]13 [FONT=&quot]වැනිදා සිරියාවට ගිය තැනැත්තෙකි. ඔහු තවමත්[/FONT] [FONT=&quot]අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]සංවිධානයේ අධ්‍යාපන අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කරන අතර[/FONT] [FONT=&quot]එහි ලංකාව නියෝජනය කරන කණ්ඩායම් නායකයාය. ශ්‍රී ලංකාවෙන් අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]සංවිධානයට බැඳෙන ඕනෑම අයකුගේ නමේ අගට [/FONT]‘[FONT=&quot]සෙයිලානි[/FONT]’ [FONT=&quot]යන වචනය එක් කෙරේ. එය[/FONT] [FONT=&quot]කරන්නේ එම තැනැත්තා ශ්‍රී ලංකාවේ බව කියන්නටය.[/FONT]
    [FONT=&quot]තමන් හා එක්වන පිරිමින්ගේ නම ඉදිරියට [/FONT]‘[FONT=&quot]අබු[/FONT]’ [FONT=&quot]යන නාමයද කාන්තාවන්ගේ නම[/FONT] [FONT=&quot]ඉදිරියට [/FONT]‘[FONT=&quot]උම්මු[/FONT]’ [FONT=&quot]යන නාමයද ලබාදීම අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]සංවිධානයේ සිරිතයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉෂාක් අහමඩ් සිය භාර්යාව හා ළමුන් පස්දෙනාත් සමග ඕමානයට ගොස්[/FONT] [FONT=&quot]එතැනින් තුර්කිය හරහා සිරියාවට ගිය පුද්ගලයෙකි. සිරියාවේදී ඔහු[/FONT] [FONT=&quot]අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]සංවිධානයේ අධ්‍යාපන අංශයට බැඳුණි. ඒ කාලයේ මුස්ලිම්[/FONT] [FONT=&quot]එයිඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ අප්‍රිකානු[/FONT] [FONT=&quot]කලාපය භාර ප්‍රධානියා[/FONT] [FONT=&quot]වශයෙන් කටයුත් කළේද ඉෂාක් අහමඩ්ය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉන් පසුව [/FONT]2015 [FONT=&quot]ජනවාරියේදී ඉෂාක් අහමඩ්ගේ බාල සොහොයුරා වූ මොහමඩ්[/FONT] [FONT=&quot]මුසින් සෆාස් නිලාම් සහ ඔහුගේ බිරිඳ සහ දරුවන්ද සිරියාවට ගියහ. ඒ ගමනේදී[/FONT] [FONT=&quot]ඔවුහු සිය ​වයෝවෘද්ධ මව්පියන් දෙදෙනාද රැගෙන ගියහ. ඔවුන් එසේ කර ඇත්තේ[/FONT] [FONT=&quot]හිජ්ත් කරන්නටය.[/FONT]
    [FONT=&quot]අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් වෙනුවෙන් සටන් කරන්නට ගොසින් මරුමුවට[/FONT] [FONT=&quot]පත්වූ පළමු ශ්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදියා වන්නේ නිලාම්ය. ඔහු [/FONT]2015[FONT=&quot] ජුලි[/FONT] 11[FONT=&quot] වැනිදා ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්විණි. මියයන විට[/FONT] [FONT=&quot]නිලාම් දරුවන් අටදෙනෙකුගේ පියෙකි. හමුදා ප්‍රහාරයක් නිසා නිලාම්ගේ බිරිඳද[/FONT] [FONT=&quot]සිරියාවේදී මියගියාය. එයින් පසුව නිලාම්ගේ දරුවන් අටදෙනා අනාථ වූහ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිලාම්ගේ බිරිඳගේ දෙවැනි සොහොයුරා වන තාකිර් අහමඩ් තාජුඩීන්[/FONT]’ [FONT=&quot]සිරියාවට පැමිණ අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]සංවිධානයට එක්වන්නේ [/FONT]‘[FONT=&quot]අබු දුජාන්[/FONT] [FONT=&quot]සෙයිලානි[/FONT]’ [FONT=&quot]නමින්ය. ඔහුගේ අනෙක්[/FONT] [FONT=&quot]සොහොයුරා වූ තාජුඩීන් මුහම්මද් තවුෂි සිය[/FONT] [FONT=&quot]බිරිඳත් සමග සිරියාවට යන්නේ කොල්ලුපිටියේ පරිගණක අලෙවිසලද අත්හැර දමමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අයි.එස්. ග්‍රාමාරක්ෂකයකු වු තාකිර් අහමඩ් තාජුඩින් [/FONT]2017[FONT=&quot] අගෝස්තු[/FONT] 31[FONT=&quot]දා ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිලාම් හා තාජුඩින්ලා මරණයට පත්වන අවස්ථාව වන විට ඔවුන්ගේ පවුල්[/FONT] [FONT=&quot]පහකට අයත් තිස්අට දෙනෙක් ඔවුන්ගේ ආගම වෙනුවෙන් මියැදෙන්නට පවුල් පිටින්ම[/FONT] ([FONT=&quot]හිජ්ත්) ලංකාව අතහැර සිරියාවට ගොස් තිබුණේය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දෙමටගොඩ මල්ලිකාරමය අසල තව්හිද් ජමාද් පල්ලිය ආරම්භ කරන්නේ[/FONT] [FONT=&quot]සිරියාවේදී මරණයට පත්වූ තාජුඩින්ලාගේ පරම්පරාවය. දැනට මියගොස් සිටින[/FONT] [FONT=&quot]තාජුඩින්ලාගේ පියා තව්හිත් ජමාද් පල්ලිය දෙමටගොඩ ස්ථාපිත කරන්නට මුල් වූ[/FONT] [FONT=&quot]පුද්ගලයකු විය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකා තව්හිද්[/FONT], [FONT=&quot]ජමාද් සමස්ත ලංකා තව්හිද් ජමාත්[/FONT], [FONT=&quot]ජාතික තව්හිද්[/FONT] [FONT=&quot]ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆී සෙයිලානි යනුවෙන් තව්හිද්[/FONT] [FONT=&quot]සංවිධානය කැඩී වෙන්වී යන්නේ මොවුන්ගෙන් පසුවය.[/FONT]
    [FONT=&quot]මේ සියලු සිදුවීම් අතරේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් ගැන සොයන්නට යුද[/FONT] [FONT=&quot]හමුදා සන්නද්ධ බුද්ධි බළකාය යොදවා මෙහෙයුම් අරඹන්නේ හිටපු ආරක්ෂක ​ලේකම්[/FONT] [FONT=&quot]ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙනි. ඒ සඳහා එවකට බුද්ධි අංශයේ අධ්‍යක්ෂව[/FONT] [FONT=&quot]සිටි බ්‍රිගේඩියර් සුරේෂ් සලෛයි යටතේ විශේෂ බුද්ධි මෙහෙයුමක් අැරඹිණි.[/FONT] [FONT=&quot]ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුවන මීළඟ තර්ජනය ගැන සොයන්නටය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔවුන්ට හැඟී ගියේ මෙය අනාගතයේදී ලංකාවේ හිස එසවීමට ඉඩ ඇති කොටි ඩයස්පෝරා ප්‍රශ්නයට වඩා බරපතළ දෙයක්ය යන්නයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි ඇතුළු නිලධාරීන් මේ කාරණය පෙන්වා දෙද්දී[/FONT] [FONT=&quot]හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකාව[/FONT], [FONT=&quot]ඔස්ට්‍රේලියාව ඇතුළු රටවවලින් නවීණ[/FONT] [FONT=&quot]තාක්ෂණික මෙවලම් හා පුහුණුවීම් ඇතුළු සහායද මෙම බුද්ධි විමර්ශන නිලධාරීන්ට[/FONT] [FONT=&quot]ලබාදුන්නේය.[/FONT]
    [FONT=&quot]එම බුද්ධි මෙහෙයුමට අනුව ඉෂාක්ගේ නායකත්වයෙන් යුතු අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]තර්ජනය සොයන්නට අන්තවාදීන් අතරට රිංගන රහස්‍ය බුද්ධි මෙහෙයුම් ඇරඹුණු අතර[/FONT] [FONT=&quot]කාලයක් යද්දී එය ඇමෙරිකාවත් පරයන තොරතුරු ජාලයකින් සමන්විත වූයේය.[/FONT]
    [FONT=&quot]ඉෂාක් හෙවත් අබු හම්සාගේ බෑණා මොහමඩ් අරුෂ්ය. හෙතෙම ඔස්ට්‍රේලියානු[/FONT] [FONT=&quot]පුරවැසි භාවය ඇති පුද්ගලයෙකි. ඔහු සිරියාවේ අයි.එස්. රෝහලක භෞත චිකිත්සක[/FONT] [FONT=&quot]ලෙස බැදෙන්නේ ඉෂාක්ගේ දුව සමග විවාහ වූ පසුවය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොහමඩ් සුහයිර් අරුෂ් අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වන්නට යන්නේ[/FONT] [FONT=&quot]ඔහු සමග ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරු ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ඇති[/FONT] [FONT=&quot]ජමිල් මොහමඩ් අබ්දුල් ලතිෆ් සමගය. ජමිල් මොහමඩ් තුර්කියට ගොස් අරුෂ් සමග[/FONT] [FONT=&quot]සිරියාවට යන්නේ ආගම වෙනුවෙන් එහිදී ජීවිතය පුදන්නටය.[/FONT]
    [FONT=&quot]තේ කම්හල් හිමි හාජියාර් කෙනෙකුගේ සොයුරා වූ [/FONT]‘[FONT=&quot]ජමිල්[/FONT]’ [FONT=&quot]සිරියාවට ගොස්[/FONT] [FONT=&quot]නැවත ලංකාවට ආවේය. ඔහු ආපසු එන්නේ අයි.එස්. සංවිධානය වෙනුවෙන් ලංකාවේදී[/FONT] [FONT=&quot]මියැදෙන්නටය. පාස්කු ඉරිදා ප්‍රහාරය අවස්ථාවේ දෙහිවල ලොජ් එකකදී මරාගෙන[/FONT] [FONT=&quot]මැරෙන බෝම්බය පුපුරා ගන්නේ ජමිල්ය.[/FONT]
    [FONT=&quot]නිලාම්ගේ මිතුරෙකු වූ ඉමාඩ් පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්ත[/FONT] [FONT=&quot]විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් ප්‍රබල චරිතයකි. ඉමාඩ්ගේ මව නෙදර්ලන්ත[/FONT] [FONT=&quot]තානාපති කාර්යාලයේ වීසා අංශයේ සේවය කළ කාන්තාවකි. ඇයගේ දැනුවත්කමකින් තොරව[/FONT] [FONT=&quot]ඔහු සිරියාවට ගිය බව කියතත්[/FONT], [FONT=&quot]ඉමාඩ් සිරියාවට ගොස් දින තුනක් ගතවෙද්දී[/FONT] [FONT=&quot]බිරිඳත් සමග යළි මෙරටට පැමිණෙන්නේත් ඉදිරි ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අයි.එස්.අයි.එස්. සංවිධානයට බැඳෙන්නට මුලින්ම ගිය පිරිස් සමග සබඳකම්[/FONT] [FONT=&quot]පැවැත්වූ ඉමාඩ් හා ජමිල් ලංකාවට පැමිණි පසු සහරාන්ලා එයට එක්වන තුරු[/FONT] [FONT=&quot]අන්තවාදීන් සමග සබඳතා පැවැත්වූහ.[/FONT]
    [FONT=&quot]සහරාන් මව්ලවි [/FONT]2011[FONT=&quot] පටන් කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගෙන[/FONT] [FONT=&quot]ජාතික[/FONT] [FONT=&quot]තවුහිද් ජමාත් සංවිධානය බිහිකර අන්තවාදී මත පතුවරමින් සිටියේය. හමුදා[/FONT] [FONT=&quot]බුද්ධි අංශ ඒ වන විටත් සහරාන් පසුපස ගියේ සහරාන් අනාගත අභියෝගයක් බව දැනගත්[/FONT] [FONT=&quot]නිසාය. සහරාන් මව්ලවි [/FONT]2017 [FONT=&quot]මාර්තු [/FONT]10[FONT=&quot]දා රවුෆ් මව්ලවි හට පහරදී[/FONT] [FONT=&quot]කාත්තන්කුඩියෙන් පැනයන විටත්[/FONT], [FONT=&quot]හතළිහක පනහක පමණ කණ්ඩායමක් සහරාන් සමග එක්ව[/FONT] [FONT=&quot]සිටින බව බුද්ධි අංශ ඉලක්ක කරගෙන තිබිණි.[/FONT]
    [FONT=&quot]මේ අතර අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]සංවිධානයේ ක්‍රියාකාරකම් වෙනුවෙන්[/FONT] [FONT=&quot]සිරියාවට ගිය ඉෂාක් අහමඩ්ගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ කණ්ඩායම් මෙහෙයවීමද[/FONT] [FONT=&quot]අරඹා තිබුණේය. ඉෂාක් අහමඩ්ලාගේ ප්‍රචාරන කටයුතු සියල්ල සමාජ මාධ්‍ය ජාලා[/FONT] [FONT=&quot]ඔස්සේ සිදුවෙද්දී යුද හමුදා බුද්ධි අංශය එල්.ටී.ටී.ඊ. අභ්‍යන්තර ජාලයට තම[/FONT] [FONT=&quot]ඔත්තුකරුවන් රිංග වූ අයුරින්ම අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]ජාලයටත් තම ඔත්තුකරුවන්[/FONT] [FONT=&quot]රිංගවන්නේ දිගුකාලීන මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.[/FONT]
    [FONT=&quot]මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාවට හෝ ඉන්දියාවට නැති තොරතුරුවලින්[/FONT] [FONT=&quot]පවා බුද්ධි නිලධාරීන් සන්නද්ධ වූහ.අයි එස් ත්‍රස්තයන් ක්‍රියාත්මක වන සෑම[/FONT] [FONT=&quot]තත්පරයකම ඔවුන්ගේ ක්‍රියාකාරකම් තාක්ෂණික මෙවලම් හරහා අනාවරණය කරගන්නේ[/FONT] [FONT=&quot]ඇමෙරිකාවටත් නැති තොරතුරු සමගය. ​ෙලාව ​ඕනැම තැනක එල්ල කරන ප්‍රහාරයන් ගැන[/FONT] [FONT=&quot]බුද්ධි අංශ එසැනින් දැනගත්තේ අයි ත්‍රස්තයන් මරාගෙන මැරෙන ප්‍රහාර සජීවීව[/FONT] [FONT=&quot]ඔවුන්ගේ කණ්ඩායම් අතර බෙදාහරින නිසාය. මේ සෑම තොරතුරක්ම හමුදා සන්නද්ධ[/FONT] [FONT=&quot]බුද්ධි බළකාය හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා මගින් ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත[/FONT] [FONT=&quot]ලබාදෙන්නට කටයුතු කළේය.[/FONT]
    [FONT=&quot]එම බුද්ධි මෙහෙයුමට අනුව අන්තවාදීන් මෙහෙයවූ කණ්ඩායම් සඳහා වෙන වෙනම[/FONT] [FONT=&quot]ලිපි ගොනු හැදුණේය. මේ වන විටත් අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]සංවිධානය වෙනුවෙන්[/FONT] [FONT=&quot]ක්‍රියාත්මක කණ්ඩායම්වල ලංකාව සම්බන්ධයෙන් ප්‍රහාරක සැලසුමක් නොතිබිණි.[/FONT] [FONT=&quot]බහුතරය උත්සාහ කළේ සිරියා[/FONT], [FONT=&quot]ඉරාක භූමියට ගොස් මියැදෙන්නටය. මේ සිදුවීම් අතරේ[/FONT] [FONT=&quot]අයි.එස්. ත්‍රස්තයන් ආසියානු කලාපයේ ක්‍රියාත්මක වීම නවත්වන්නට[/FONT] [FONT=&quot]ඉන්දියාවත්[/FONT], [FONT=&quot]ඇමෙරිකාවත්[/FONT] [FONT=&quot]මෙරට බුද්ධි මෙහෙයුම්වලදී තොරතුරු හුවමාරු කරන්නට[/FONT] [FONT=&quot]විය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉෂාක් අහමඩ් හෙවත් අබු හම්සා සෙයිලානිගේ නායකත්වයෙන් ලංකාව තුළ[/FONT] [FONT=&quot]ක්‍රියාත්මක වන කණ්ඩායම්[/FONT], [FONT=&quot]ලංකාව තුළ ප්‍රහාරයක් සඳහා සූදානම් වන්නේ ඔවුන්ගේ[/FONT] [FONT=&quot]සංවිධානය දෙකඩ වී ගිය පසුය. සහරාන් සමග එක්ව තව්හිද් ජමාත් සංවිධානය සමග[/FONT] [FONT=&quot]පෙරට එන කණ්ඩායම් ආගම වෙනුවෙන් මැරෙන බවට ප්‍රතිඥා දී පොරොන්දුවෙන්නේ[/FONT] [FONT=&quot]මල්වානේදීය. [/FONT]2017[FONT=&quot]දී සහරාන් වෙනමම කණ්ඩායමක් සමග හිස ඔසවන බවට හමුදා බුද්ධි[/FONT] [FONT=&quot]අංශ ඒ වන විටත් තහවුරු කරගෙන ජාතික ආරක්ෂක කවුන්සිලය දක්වා එම තොරතුරු[/FONT] [FONT=&quot]ලබාදී තිබුණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සහරාන්[/FONT] [FONT=&quot]බුද්ධි මෙහෙයුම්වලින් බේරීම සඳහා ජංගම දුරකථන භාවිත කළේ[/FONT] [FONT=&quot]නැත. ඔහු අවශ්‍ය තැනට ගොස් ගෙදරට කතා කරන තුරු කිසිවෙක් දැන සිටියේත් නැත.[/FONT]
    [FONT=&quot]සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරවලට සූදානම් වන කණ්ඩායම් තම[/FONT] [FONT=&quot]අරමුණු කරා යන්නට පුහුණු වන්නේ තනිවමය. ඔවුනොවුන් තනි තනිවම මරාගෙන[/FONT] [FONT=&quot]මැරෙන්නට පුහුණුව ලබන අතරේ සුවිශේෂ පොත් දෙකක් තම කණ්ඩායම්වල[/FONT] [FONT=&quot]පුහුණුකිරීම්වලට යොදාගත්තේය. බුද්ධි අංශ තොරතුරු අනුව එයින් එක් පොතක පිටු[/FONT] [FONT=&quot]දෙදහසකි. අසු නොවන ආකාරයට දුරකථන භාවිතා කිරීම[/FONT], [FONT=&quot]තොරතුරු නිරීක්ෂණය කරන[/FONT] [FONT=&quot]ආකාරය ඇතුළු ඕනෑම උපක්‍රමයක් ගැන එහි සඳහන්ය.​ ෂේක්වරුන් ලියූ මෙකී පොත්[/FONT] [FONT=&quot]අන්තර්ජාලය ඔස්සේ පරිහරණය කරමින් අන්තවාදී කණ්ඩායම් මරාගෙන මැරෙන ප්‍රහාර[/FONT] [FONT=&quot]දක්වා සූදානම් කළෝය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ආකාරයට සූදානම් වුණු අන්තවාදීන් එකසිය හතළිස් දෙනකු බුද්ධි අංශ[/FONT] [FONT=&quot]නිලධාරීන් විසින් [/FONT]2017 [FONT=&quot]වන විටත් හඳුනාගෙන තිබිණි. බුද්ධි මෙහෙයුම කෙතරම්[/FONT] [FONT=&quot]සාර්ථකද යත් අන්තවාදී කණ්ඩායම් රැස්වන ආරක්ෂිත නිවෙස්වල සිදුකරන දෑ සජීවීව[/FONT] [FONT=&quot]දැකබලා ගත හැකිව තිබිණ. ඒ ඇමෙරිකාවෙන් ලද තාක්ෂණික ආධාර නිසාය. එමගින් මෙරට[/FONT] [FONT=&quot]බුද්ධි සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායම් එකරැස් වන තැන් වෙන වෙනම හෙළි[/FONT] [FONT=&quot]කරගන්නට හමුදා බුද්ධි නිලධාරීන් සමත් වූහ.[/FONT]
    [FONT=&quot]අයි.එස්. සංවිධානයට එක්වී සිරියාවේ ලංකා නායකයාව සිටි අබු හම්සා[/FONT] ([FONT=&quot]ඉෂාක්) වත් මෙල්ල කරන්නට හැකිවූයේ එම බුද්ධි මෙහෙයුමෙනි. සිය පවුලම සමග[/FONT] [FONT=&quot]සිරියාවේදී මැරෙන්නට සිතා දෙමාපියන්වත් එරටට ගෙන්වාගත් ඉෂාක්ට යළිත්[/FONT] [FONT=&quot]දෙමාපියන් මෙරටට එවීමට නොහැකිව ලතවන බව බුද්ධි මෙහෙයුමට අනුව අන්තවාදීන්[/FONT] [FONT=&quot]අතරට රිංගාගත් ඔත්තුකරුවන් එවකට හෙළිකර ගත්තේය. ඒ අනුව හමුදා බුද්ධි බළකාය[/FONT] [FONT=&quot]ඇමෙරිකාවේ සහාය​ ගෙන ඉෂාක්ගේ දෙමාපියන් මෙරටට ගෙන්වා දීමට උත්සාහ කළේ[/FONT] [FONT=&quot]බුද්ධි මෙහෙයුම ඉදිරියට ගෙන යන අනාගත සැලසුම මතය. ඇමෙරිකාවත් පසු බසිද්දී[/FONT] [FONT=&quot]එම වයෝවෘද්ධ යුවළ තුර්කියට ගෙන්වාගෙන රහසිගත බුද්ධි මෙහෙයුමක් කරමින්[/FONT] [FONT=&quot]ඔවුන්ව ලංකාවට ගෙන එන්නට සැලසුම් සකස් කෙරිණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තුර්කියේ ශ්‍රී ලංකා[/FONT] [FONT=&quot]තානාපති කාර්යාලයට සිරියාවේ සිට එවූ ඉෂාක්ගේ දෙමාපියන්ට ආරක්ෂිතව මෙරටට[/FONT] [FONT=&quot]එන්නට මගපෑදුණ මෙහෙයුම ගැන ඇමෙරිකන් ඔත්තු අංශත් විස්මයට පත්වූයේය. [/FONT]2015 [FONT=&quot]ජනවාරි [/FONT]15[FONT=&quot]දා ඉෂාක්ගේ සොහොයුරා වූ නිලාම් (අබු සුහයිර්) සමග සිරියාවට ගිය[/FONT] [FONT=&quot]මෙම වයෝවෘද්ධ දෙමාපියන් [/FONT]2016[FONT=&quot] ජනවාරි [/FONT]29[FONT=&quot]දා මෙරටට පැමිණි බවට අග්‍රාමාත්‍ය[/FONT] [FONT=&quot]රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතියේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදීත්[/FONT] [FONT=&quot]කියැවුණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙරට හමුදා බුද්ධි අංශය සාර්ථක බුද්ධි මෙහෙයුමක් මගින් අයි.එස්.[/FONT] [FONT=&quot]ජාලයට ඔවුන්ගේ සමාජ ජාල ඔස්සේ එම කණ්ඩායම් රිංගවන්නේය. රජය නුවර[/FONT], [FONT=&quot]දිගන[/FONT] [FONT=&quot]සිදුවීමේ පටන් ෆේස්බුක්[/FONT], [FONT=&quot]වට්ස්ඇප් ඇතුළු සමාජජාලා අවහිර කළත් ඉස්ලාම්[/FONT] [FONT=&quot]ත්‍රස්තයන් භාවිතා කළේ ටෙලිග්‍රෑම් ඇතුළු කිසිවෙකු නොසිතූ සමාජ ජාලාය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හමුදා බුද්ධි මෙහෙයුම අනුව මීළඟට තිබුණේ අන්තවාදීන් සියලු පුපුරන[/FONT] [FONT=&quot]ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය[/FONT], [FONT=&quot]අවි ආයුධ එක තැනකට රැස් කළ පසුව එකවර සියලු[/FONT] [FONT=&quot]කණ්ඩායම් අත්අඩංගුවට ගෙන මෙරටින් අන්තවාදය තුරන් කිරීම පමණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එහෙත් වර්තමාන රජය ඒ මෙහෙයුමට එකඟ වූ‍‍යේ නැත. එය සිදුවන්නේ බුද්ධි[/FONT] [FONT=&quot]අංශ විසින් ආරක්ෂක කවුන්සිලය හමුවේ සියලු තොරතුරු ලබාදී තිබියදීය. මුස්ලිම්[/FONT] [FONT=&quot]ඡන්ද[/FONT], [FONT=&quot]මුස්ලිම් ජනමතය[/FONT], [FONT=&quot]මුස්ලිම් දේශපාලනඥයන්[/FONT], [FONT=&quot]මුස්ලිම් ප්‍රභූවරුන් ගැන[/FONT] [FONT=&quot]පමණක් සිතා ජාතික ආරක්ෂාව පසෙක දැමූ වත්මන් රජය මීට වසර දෙකකට පෙර සියලු[/FONT] [FONT=&quot]හමුදා බුද්ධි මෙහෙයුම් නවත්වන්නේ බුද්ධි නිලධාරීන් සීසීකඩ යවමිනි.[/FONT] [FONT=&quot]අන්තවාදීන් [/FONT]147 [FONT=&quot]දෙනකු එකවර අත්අඩංගුවට ගැනීමට බිය වූ පාලකයන් නීතියේ හිඩැස්[/FONT] [FONT=&quot]ගැන කතා කරන්නට වූහ. නීති ප්‍රමාණවත් නොමැති බව රජය කියද්දී අන්තවාදී[/FONT] [FONT=&quot]ත්‍රස්තයන් කොටුකරන්නට හැකි නීති කෙටුම්පතක් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින්[/FONT] [FONT=&quot]ඉදිරිපත් කළද එයද ක්‍රියාත්මක වූයේ නැත.[/FONT]
    [FONT=&quot]හමුදා බුද්ධි අංශවල මෙහෙයුම් නතර වූ පසුව සහරාන් ඇතුළු අන්තවාදීහු[/FONT] [FONT=&quot]තම ක්‍රියාකාරීත්වයන් යළි පණ ගැන්වූහ. ලංකාවේ ප්‍රහාර මාලාවක් ආරම්භ කිරීමද[/FONT] [FONT=&quot]එයට ඇතුළත්ව තිබිණි. කෙසේ වෙතත් ඔවුන්ගෙන් ඇතැමෙක් ඊට කැමැති වූයේ නැත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ඊබ්‍රාහිම් සාදික්[/FONT], [FONT=&quot]සාදිත්ලා සහරාන්ගෙන්[/FONT] [FONT=&quot]කැඩී යන්නේත් හදිසි ප්‍රහාරයකට සූදානම්​ වෙද්දීය. සිරියාවට ගොස් පැමිණි[/FONT] [FONT=&quot]ඉමාඩ් මාතලේ ඔමෙර් ඇතුළු ප්‍රබලයින් කියන්නේ ඒ සඳහා තවම වෙලාව හොඳ නැති[/FONT] [FONT=&quot]බවයි. ඔවුන් කියන්නේ ඒ සඳහා තවත් වසර දෙකක්වත් බලා සිටිය යුතු බවයි. නමුත්[/FONT] [FONT=&quot]ඊබ්‍රාහිම් හාජ්ජියාර්ගේ පුතුන් දෙදෙනාත්[/FONT], [FONT=&quot]ජමිල් ඇතුළු පිරිසත් සහරාන් සමග[/FONT] [FONT=&quot]පාස්කු ඉරිදා ප්‍රහාරයට සූදානම් වන්නේ ඉක්මන් ප්‍රහාරයකට අනෙක් කණ්ඩායම්[/FONT] [FONT=&quot]අකමැතිව දෙකට බෙදෙද්දීය. දෙහිවලදී බෝම්බය පුපුරවාගත් ජමිල් සමග විසිපස්[/FONT] [FONT=&quot]දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රහාර සඳහා එකතු වී තිබුණේය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට එක්වූ සහරාන්ගේ කණ්ඩායම්වල තව්හිද්[/FONT] [FONT=&quot]ජමාත් තමිල්නාඩු කණ්ඩායම්වලට සෘජු සහාය ලැබුණු බවට බුද්ධි අංශ තොරතුරු[/FONT] [FONT=&quot]අනාවරණය කරන්නේ සාධකද සහිතවය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ප්‍රහාරයේ කණ්ඩායම් නායකයා වූ සහරාන් වැඩිපුරම ගොස් තිබුණේ[/FONT] [FONT=&quot]ඉන්දියාවටය. චෙන්නායිවලට ගොස්[/FONT] [FONT=&quot]එතැනින් කේරළය දක්වා ගිය සහරාන් එහිදී කුමක්[/FONT] [FONT=&quot]කළාද යන්න ඉන්දියානු රෝ ඔත්තු සේවාව නොදැන සිටි බව කීම හාස්‍යයක්ය. හමුදා[/FONT] [FONT=&quot]බුද්ධි අංශවලට අනුව මෙරට තුළ රෝ ඔත්තුකරුවන් දහස් ගණනක් සිටියදීත් සහරාන්[/FONT] [FONT=&quot]ඉන්දියාවට ගිය ආකාරය රෝ ඔත්තු සේවයට හෙළි නොවීම විහිළුවකි.[/FONT]
    [FONT=&quot]සහරාන් පමණක් නොව මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් සොහොයුරන් දෙදෙනාගේ[/FONT] [FONT=&quot]පියාවන ඊබ්‍රාහිම් හාජ්ජියාර් වැඩිපුරම ගොස් ඇත්තේද දකුණු ඉන්දියාවටය.[/FONT] [FONT=&quot]ඊබ්‍රාහිම් හාජ්ජියාර්ගේ කුළුබඩු වැඩිපුරම ගෙන ගියේ ඉන්දියාවටය.[/FONT] [FONT=&quot]ඉන්දියාවෙන් ගම්මිරිස් ගෙනවිත් ශ්‍රී ලංකා නමින් ප්‍රති අපනයනය කරන්නේත්[/FONT] [FONT=&quot]ඊබ්‍රාහිම් හාජ්ජියාර්ය.[/FONT]
    [FONT=&quot]ඊබ්‍රාහිම්ගේ මරාගෙන මැරුණ එක් පුතකු ගිය වසරේ දෙපාරක්ම මියන්මාරයටත් ගොස් තිබිමද දැන් සැක පහළ වී ඇත.[/FONT]
    [FONT=&quot]තමිල්නාඩු[/FONT] [FONT=&quot]මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය පාස්කු ඉරිදා ප්‍රහාරයට ලද[/FONT] [FONT=&quot]බව හෙළි වෙද්දී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ ගෝවාහි[/FONT] [FONT=&quot]ක්‍රිස්තියානි ප්‍රජාව අමතා කළ මැතිවරණ ප්‍රකාශයද කතාබහට ලක්ව ඇත. පාස්කු[/FONT] [FONT=&quot]ඉරිදා ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ගෝවා ඡන්දයට පෙරදින කළ මෙම ප්‍රකාශයෙන්[/FONT] [FONT=&quot]කියා තිබුණේ කොංග්‍රස් පක්ෂය බලයට ආවොත් ඉන්දියාවටද අයි.එස්.අයි.එස්.[/FONT] [FONT=&quot]තර්ජනයට මුහුණදෙන්නට සිදුවන වගය.[/FONT]
    [FONT=&quot]ඉන්දියාවේ මේ හැසිරීමත් පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ජමිල් නමැති[/FONT] [FONT=&quot]දෙහිවලදී පුපුරුවා ගත් ත්‍රස්තයා ඉන්දියාවට අයත් ටාජ් සමුද්‍රා හෝටලයට[/FONT] [FONT=&quot]ඉලක්කයක් ගැනීමට ගොස් එය අත්හැර දැමීමත් විමර්ශනවලදී සැක සංකා මතු වු[/FONT] [FONT=&quot]කාරණාය.[/FONT]
    [FONT=&quot]චීන සමාගමකට අයත් ෂැංග්‍රිලා හෝටලයට පමණක් මරාගෙන මැරෙන ප්‍රහාර[/FONT] [FONT=&quot]දෙකක්ම එල්ල කිරීමත් කලාප බලවතුන්ගේ ගැටලුවක පෙර නිමිති පෙන්වා දී ඇත.[/FONT]
    [FONT=&quot]මේ සියලු කාරණා ඔස්සේ අත්අඩංගුවට ගන්නා සාමාජිකයන් අතර සිටින ප්‍රබල[/FONT] [FONT=&quot]ක්‍රියාකාරීන් හා සැකකටයුතු කණ්ඩායම්[/FONT], [FONT=&quot]එකම සිරමැදිරිවල තබාගෙන පරීක්ෂණ[/FONT] [FONT=&quot]කිරීමෙන් අනාගතයේ තවත් අභියෝගයක් ඇතිවන බව බුද්ධි අංශවල මතයයි. විවිධ[/FONT] [FONT=&quot]ප්‍රදේශවල රහසිගතව ක්‍රියාත්මක වූ කණ්ඩායම්වලට එකිනෙකාට හඳුනාගත හැකි[/FONT] [FONT=&quot]අවස්ථාවක් මෙමගින් සැලසී ඇති බවට බුද්ධි අංශ අනතුරු හඟවන්නේය. මාකඳුරේ[/FONT] [FONT=&quot]මධූෂ් පාතාල මෙහෙයුම්වල හිරගෙදරදී කණ්ඩායම් එක්රැස් කළ අයුරෙන් මුස්ලිම්[/FONT] [FONT=&quot]අන්තවාදීන්ට එක්වීමට අවස්ථාවක් නොදීමට වගබලා ගත යුතු බව ආරක්ෂක අංශවල[/FONT] [FONT=&quot]අදහසය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]උපුටා ගැනීම,
    [/FONT]
    [FONT=&quot]තිස්ස රවීන්ද්‍ර පෙරේරා
    [/FONT]
    [FONT=&quot]අරුණ පුවත්පත.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    [/FONT][FONT=&quot] [/FONT]

    :eek:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හිර ගෙදර ඒක්වන්න දෙන්නේ අැයි ඒකට තමයි තියෙන්නෙ සගවන ලද අායුද පෙන්වන්න රැගෙන යාම.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    "හමුදා බුද්ධි මෙහෙයුම අනුව මීළඟට තිබුණේ අන්තවාදීන් සියලු පුපුරන ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය, අවි ආයුධ එක තැනකට රැස් කළ පසුව එකවර සියලු කණ්ඩායම් අත්අඩංගුවට ගෙන මෙරටින් අන්තවාදය තුරන් කිරීම පමණි."

    poor tactic of ISIS
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    UNKNOWN නෑ බන්. අපි ගන්නෙත් අරුන තමයි දැන් ට්ක දවසක් ඉදන්

    Phrases and NEWS arrangement is just like lankaenews :baffled:
    Do they publishing dialogues ? If not, expect it :P
     
    Similar threads