සුපිරි හැකියාව
අපි හැමොම කැමතියි සුපර්මෑන් වගේ සුපිරි හැකියාවන් අපිටත් තියනවනම්... අපි නිකමට හිතමු අපිට කැමති සුපිරි හැකියාවක් තෝරගන්න ලැබුනා කියලා.. එහෙම වුනොත් ඔයාලා තොරගන්නේ මොන හැකියාවද? තොරගන්න පුලුවන් පල්ලෙහා තියන ඒවායින් එකක් විතරයි.. තෝරගන්නේ මොකක්ද එකට හේතුව මොකක්ද කියලා කොමෙන්ටුවක්...