ඔබේ පරිගනකය ගෑනුද? පිරිමිද?
යාලුවනේ මෙන්න පොඩි ආතල් වැඩක් සෙට් උනා... ඔයාල පාවිච්චි කරන්නේ වින්ඩොස් නම් ඔන්න ඔයාලටත් පුලුවන් ඔයලගෙ පරිගනකය ගෑනුද නැත්තන් පිරිමිද කියලා පරික්ශා කරලා බලන්න... ( මේක මේ අතල් එකට කරන වැඩක් පමනක් බව මතක තියාගන්න )
..
කරන්නේ මෙහෙමයි

මුලින්ම මෙන්න මේ Code එක Note pad එකේ ට්යිප් කරන්න
CreateObject("SAPI.SpVoice").speak"I love you"
දැන් ඒක dekstop එකේ save කරගන්න මෙන්න මේ නමින්...
Computer Gender.vbs
දැන් ඒ file එක Double click කරලා Open කරගන්න එතකොට ඔයාලටම දැන ගන්න
පුලුවන් ඔයාලගෙ PC එක ගෑනුද පිරිමිද කියලා
මතක ඇතුව ඔයාලගෙ පරිඝනකය ගෑනු එකක්ද පිරිමි එකක්ද කියලා කමෙන්ට් එකක් දාලම යන්න.. රෙප් දුන්නට එපා කියන්නෙත් නෑ

.. කරන්නේ මෙහෙමයි

Last edited:

අයි ලවු ඌ ගෑවෙ
desktop ekath balanna one